හමුදාවයි යාපන සරසවියයි ක්‍රිකට් ගහයි යාපන විශ්ව විද්‍යාලයයේ සිසුන් හා යුද හමුදාවේ 511 බළ සේනාව අතර යාපන වීශ්ව විද්‍යාල ක්‍රිඩා පිටියේදී ඕවර 15 ක්‍රිකට් තරග දෙකක් පැව 09 April 2014
එස් එම් ගේ බෑගයටත් වීදී කොළඹ කොටුව දුම්රියපොළේ නේවාසිකාගාරයේ රාත්‍රියේ නිදා ගනිද්දී රුපියල් 103200 ක රන් බඩු හා මුදල් සොරකම් කැරගෙන ඇතැයි මරදාන දුම 09 April 2014
රට හාල් බද්ද ඉවතට සහල් ආනයනයේදී බදු ඉවත් කැර ඒ වෙනුවට සහල් කිලෝවක් සඳහා රුපියල් 5 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් අද (09) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණ 09 April 2014
අද මැදියම් රැයේ සිට හාල් මිල පාලනයට අද (09) මධ්‍යම රාත්‍රියේ සිට සහල් පාලන මිලක් ක්‍රියාත්මක කරන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය කියයි. ඒ අනුව 09 April 2014
බොදු බළ සේනාව විල්පත්තුවේ විල්පත්තුව උතුරු මායිමේ වන රක්ෂණ දෙපාර්තමේන්තුව සතු භූමියේ ද විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ද බලෙන් ඉඩම් අල්ලා කෑලෑ කපා සිදු කැර 09 April 2014
විසිතුරු මාළුවා රට සල්ලි අදී විසිතුරු මාළු අපනයනයෙන් ශ්‍රී ලංකාවට ගිය වසරේ රුපියල් කෝටි 121.2 ආදායමක් ලැබී ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න ම 09 April 2014
ව්‍යාපාරිකයා හොර නෝට්ටුව සමග බැංකුවෙන් පොලීසියට කුලියාපිටියේ ව්‍යාපාරිකයකුට ලැබුණු රුපියල් 500 නෝට්ටුවක් හොර නෝට්ටුවක් දැයි දැනගැනීමට බැංකුවට භාර දුන් පසු නෝට්ටුවත් ව්‍යාපාරි 09 April 2014
ඉතාලි අවුරුදු උත්සවය සති අන්තයේ ඉතාලියේ විහාරස්ථාන කිහිපයක අවුරුදු උත්සව මෙම සති අන්තයේදි පැවැත්විමට නියමිතය. විහාරස්ථාන දායක සභාව සහ රෝම බෞද්ධ විහාරස්ථාන දෙ 09 April 2014
පින්තාරුකරු කනත්තෙදීම මැරේ පිළියන්දල දොළේ කනත්තේ සොහොනක් ළඟ පින්තාරුකරුවකු (52) මැරී සිටි බව එහි මුරකරු කියයි. කනත්තට හුරු පුරුදු පුද්ගලයකු වන මොහු නිඳා ගැන 09 April 2014
කොහා කලින්ම ලන්ඩනයේ මේ වසරේත් ලන්ඩනය ඇතුළු එංගලන්තයේ සෑම ප්‍රධාන නගරයකම සිංහල අවුරුදු උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ශ්‍රී ලාංකික ව 09 April 2014
සංගාත් මහේලත් ක්‍රිකට් ලොක්කන්ගේ විකට් කඩති විස්සයි විස්ස ලෝක කුසලානය වැනි විශේෂ තරගාවලියකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන් මානසිකව ඇඳ දැමීම ගැන කනගාටු වන බව බව ශ්‍රී 09 April 2014
අද කාලගුණය (අප්‍රේල් 09) සවස් කාලයේ දිවයින පුරාම ගිගුරුම් සහිත වැසි ඇතිවීමට පවතින හැකියාව 10 වනදා සිට තාවකාලිකව අඩුවන ලකුණු ඇත.එතෙක් දිවයිනේ බොහෝ පළාත් වල ත 09 April 2014
පුවත් සංදේශය ගලේවෙල නිවසක ස්තෝප්පුවේ වාඩි වි සිටි 66 හැවිරිදි කතක අකුණක් වැදී මරුමුවට පත් වුවාය. නිවස ඉදිරිපිට පොල් ගසකට අකුණ මුලින්ම වැදුනු බ 09 April 2014
ෆේස්බුක් මිතුරෝ පාසලකට උදව් කරති ෆේස්බුක් සමාජ බෙව් අඩවියෙන් දැන හැඳින ගත් මිතුරෝ පිරිසක් ෆේස් බුක් සමාජ වෙබ් අඩවියේ සිටින මිතුරන් 40කගේ ද උදව් ඇතිව මොණරාගල කරාණගම 08 April 2014
ජගත් ශූරයෝ ජනපති හමුවෙති බංගලාදේශයේ පැවැති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද සවස අරලියගහ මැදුරේ දී මහින්ද රාජප 08 April 2014
මිලානෝ අවුරුදු උළෙල 13 වෙනි දා මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ අලුත් අවුරුදු උළෙල අප්‍රියෙල් 13 වෙනි ඉරිදා පැවැත්වෙන බව විහාරස්ථාන දායක සභාව පවසයි. සිංහල අළ 08 April 2014
සුසමය ගුරුනට මැරයෙක් ඔරවයි ගුරුවරයකුට පහර දුන් පුද්ගලයකු අපේක්ෂිත ඇප මත සිටිමින් නැවත නැවතත් බලපෑම් කරතියි කියමින් බොරැල්ල සුසමයවර්ධන විදුහලේ විදුහල්පති ඇ 08 April 2014
මුල්ලේරියා ප්‍රා සභාපති ගෙදර පීසී දෙන්නාගේ වැඩ තහනම් මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ ගෙදර ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම 08 April 2014
සටහන් වෙනස් කළැයි අපරාධ ඕඅයිසීගෙත් වැඩ තහනම් පැමිණිල්ලක සටහන් වෙනස් කළැයි හොරණ අපරාධ අංශයේ ස්ථානාධිපති හා සැරයන් වරියකගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි. 08 April 2014
ජය දද බැඳ සිංහ පැටව් එති ජගත් ශූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ප්රමුඛ ක්‍රිකට් කණ්ඩායම අද පස්වරු පහ පසුවී මද වේලාවකට පසු විවෘත 08 April 2014
ගැමියකු මරා කහ දියර ඉස ගේත් සෝදලා අත්පා බැඳ තිබූ මළ සිරුරක් පොල්පිතිගම මණ්ඩපොළ ළිඳකින් සොයා ගත් බව පොලිසිය කියයි. මිය ගිය පුද්ගලයා (60) ඔහුගේ නිවසේ දී මරා, ළිඳට 08 April 2014
දන්න ෆේස්බුක් ගැන නොදන්න දේ අන්තර්ජාලය පරිහරණය කරන ලෝක ජනතාව අතරේ වෑඩි පිරිසක් පරිහරණය කරන ෆෙස් බුක් සමාජ වෙබ් අඩවිය පිලිබඳව අපේ අවධානය යොමු නොවූ කරුණු ඇතු 08 April 2014
අපේ ක්‍රිකට් කණ්ඩායමට රතු පළස එළයි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ් 08 April 2014
මල් කැකුළක් තලා හිරේ යයි 14 හැවිරිදි දැරියක කෙළෙසූ ප්‍රියංත සංජීව නම් පෙදරේරුවකු බරපතල වැඩ ඇතිව වසර 15ක සිර දඬුවමක් නියම කළ කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුන 08 April 2014
දිවිදුන් රණවිරුවනට පකිස්තාන ජනරාල් උපහාර පුදයි පස් දින නිල සංචාරයකට මෙරටට පැමිණ සිටින පාකිස්තාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු සභාපති ජනරාල් රෂාඩ් මොහොමඩ් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය 08 April 2014
බොරු ලොතරැයියෙන් සල්ලි ගරන්න බැරිවේ වතුකරයේ නිවාසවලට ත්‍රිරෝද රථයකින් ගොස් විදුලි උපකරණ විකුණා පසුව ඒ සඳහා ලොතරැයි දිනුමක් ඇදී ඇති බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් වං 08 April 2014
ලක්ෂ හතක හොර ලෑලි අසුවේ රුපියල් ලක්ෂ හතක පමණ ලෑලි තොගයක් අනවසරයෙන් ප්‍රවාහනය කළ බව කියන දෙදෙනකු, ලොරියද සමග දඹගල්ල-බදුලුවෙල පාරේ දී අත්අඩංගුවට ගත් බව මොණ 08 April 2014
රේණුක පෙරේරාට ලොකු පුටුවක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නව සභාපති ලෙස බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක රේණුක පෙරේරා මහතා වහාම ක්‍රි 08 April 2014
දකුණේ මහ ඇමති වැඩ අරඹයි. දකුණු පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් වූ ශාන් විජයලාල් ද සිල්වා මහතා ‘‘දක්ෂිණ පායේ “ පිහිටි දකුණු පළාත් ප්‍රධාන කාර්යා 08 April 2014
හොර මස් නීරස වේ බලපත්‍රයක් නොමැතිව ගවයකු ඝාතනය කළ බව කියන සැකකරුවෝ දෙදෙනෙක් අලවතුගොඩ පොලිසිය විසින් මස් කිලෝ 77ක් ද සමග අද අලුයම අත්අඩංගුවට ගනු ලැ 08 April 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026