රන් කිලෝවකට වැඩි කුට්ටි හතරක් ඉකිළියේ බැඳගෙන බැංගලෝරය බලා යාමට කටුනායක ආ මරදානේ කාන්තාවක අද (16) අලුයම අත්අඩංගුවට ගැනීමට රේගු පරීක්ෂකවරියක සමත් වුවාය.
රුපියල් හැත්තෑ දෙලක්ෂයක් පමණ වටිනා රන් රාජ සන්තක කැර කාන්තාවට රුපියල් ලක්ෂයක දඩයක් නියම විය.
රන් කිලෝවකට වැඩි කුට්ටි හතරක් ඉකිළියේ බැඳගෙන බැංගලෝරය බලා යාමට කටුනායක ආ මරදානේ කාන්තාවක අද (16) අලුයම අත්අඩංගුවට ගැනීමට රේගු පරීක්ෂකවරියක සමත් වුවාය.
රුපියල් හැත්තෑ දෙලක්ෂයක් පමණ වටිනා රන් රාජ සන්තක කැර කාන්තාවට රුපියල් ලක්ෂයක දඩයක් නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසුරන්දි, ඕවා මොනවද, ලක්ෂ ගණනින් සල්ලි ලැබෙනකොට. (නි)
ළඟක් වෙනතුරු යම් රහස් ස්ථාන වල ගසාගෙන ගිය රත්තරන් මෙදා පාර ඉකිළියේ ගහගෙන. (නි)
එදා මරදාන, මරියකඩේ ප්‍රසිද්ධියක් ඉසුලුවේ කට සැර වට්ටියේ තබාගෙන වෙළඳාමක් කල වට්ටි අම්මලා ගැන. ක්‍රමයෙන් දියුණුවට පත් අද කාලේ කාන්තාවෝ ලැජ්ජාවක්, බියක් නැතිව කරන්නේ හෙරොයින්,ගංජා, අබින් ,රත්‍රං,වැනි ජාත්‍යන්තර, බිස්නස්. කොහොමද කාන්තාවන්ගේ දක්ෂ කම් විතරක් (නදී)
ඒ පාර අලුත් තැනක් හොයාගෙන හොරකමේ යන්න (නදී)
මගේ දෙයියනේ මෙහෙමත් වටිනාකමක් (නදී)
දැන දැන මේවා කරන එකනේ පුදුම වැඩේ. (නදී)
මට මෙච්චර කලක් හිතාගන්න බැරුව හිටියේ මිනිසා මවනකොට ඉකිලියක් මැවුවේ මොකටද කියලා. තේරුනේ දැන් තමයි. (නදී)
කොහොමද මේක කෙරුවේ (නදී)
කැන්ගරුවෙක් පැසේ පැටවුන් බහාගෙන යනවා වගේ මේ කාන්තාවත් යන්න ඇති. (නි)
ගබඩාව ඇතුලේ තව තියෙන්න ඇති. (ස)
පුදුමාාකර ළඳුන්නේ දැන් බලනකොට ඉන්නේ (නි)
තණ්හාය ජායති සෝකෝ , තණ්හාය ජායති භයන් , තණ්හාව නිසා සෝකයත් , බයත් උපදී . මෙය තේරුම් ගත්තා නම් මේවා සිදුවන්නේ නැහැ. (අ)
තණ්හාව වැඩිවෙද්දී තමයි ඔය අරෙහෙ මෙහෙ ඕවා ගහගෙන යන්නේ. මෙයාලා නිකම්ම ඉත්තන් විතරයි. (නි)
"තණ්හාය විප්ප මුත්තස්ස, නත්ති සෝකෝ කෘතෝ භයන්". තණ්හාව නැතිකර ගත් කල භයක් ද ශෝකයක්ද නැත (නදී)
රාජසන්තක කරන රන් වලට මොකද වෙන්නේ? එල්.ටී.ටී යෙන් ගහලා ගත්ත ඒවට මොකද වෙන්නේ? (නදී)
මට නම් පෙනෙන්නේ මේ හැම අපරාධයකටම මුල නීතියේ තියන දුර්වල කම් හා හරි හැටි නීති ක්‍රීයා කරවීමට බලදාරීන්ට උවමනාවක් නොමැති කමයි. (නදී)
අධෝ මාර්ගය මුත්‍රා මාර්ගයේ රත්රන් ගසා ගොස් අසුවීම නිසා දැන් අලුත් ක්‍රමයක් ඉකිලියෙන් රත්රන් ගෙන යාම. කෙසේ වෙතත් අපේ දක්ෂ රේගු නිලදාරින්ට ඕවා හරි යන්නේ නැහැ. රේගු නිලදාරින්ට දහස් වරක් තුති (නදී)
රත්තරන් බිත්තර දාන්ඩ ක්‍රමයකුත් ළඟදීම හොයාගනී. එතකොට රේගුවටත් අල්ලන්ඩ බැරිවෙයි. (නදී)
රත්තරන් ගද ගහන්නේ නැද්ද ඉකිලි ගුධ මාර්ගවලින් එලියට ගනිද්දී? (නදී)