චෙන්නායි හා බැංගලෝර් බලා යාමට පැමිණි මීගමුව හා බණ්ඩාරගම දෙදෙනකු ළඟ සඟවාගෙන තිබු රුපියල් ලක්ෂ දාහතක පමණ රන් රාජසන්තක කැර රුපියල් තිස්පන්දහසක දඩ ගැසු බව රේගුව කියයි.
මීගමුව මගීයාගේ අත් දිග කමිසයේ රන් කැබැල්ලක් අලවා තිබු අතර බණ්ඩාරගම මගීයාගේ බෑග් හැඩලයේ කාබන් කොලවල ඔතා රන් කැබලි තුනක් සඟවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රාජසන්තක කරන බඩුවලට මොකද කරන්නේ ඊට පස්සේ. (ස)
ඔය හොරෙන් ගෙනියන්න හදපු රත්රන් වල, වටිනාකමට සාපේක්ෂව ගහපු දඩ මුදල මදි නැද්ද ......? දෙන්න තිබුණේ රත්රන් වල වටිනා කමට සමාන වෙන්නම. (ස)
ඉසුරන්දි,මම අසා තියෙන විදියට අල්ලා ගන්නා හොර බඩු, විකුණා හෝ අයකරගන්නා දඩ මුදල් වලින් සියයට යම් ප්‍රමාණයක් වැටලීමට සහභාගී වූ රේගු නිලධාරීන්ට නීත්‍යානුකූලව හිමිවෙනවා. (නි)
ඔය අල්ල ගන්න "රත්තරන් කඳු" වලට මොකද වෙන්නේ? එල් ටී ටී ඊ ය අල්ල ගත්තු "රත්තරන් කඳු" වලටම එකතු වෙනවද? (ස)
වංචාවට සොරකමට ආයුෂ නැහැ. රටේ ධන සම්පත් හොරෙන් අරගෙන යන අයට හොඳ පාඩමක් මේක (නි)