බදුල්ලේ ඉදල්ගස්හින්න දුම්රිය පොළ යාබද රජයේ ටර්පන්ටයින් වන වගාවේ අක්කර සීයයක් පමණ ගින්නට හසු වී ඇත.
යුද හමුදාව ,ගුවන් හමුදාව ,දුම්රිය හා වන නිලධරයෝ එක්ව ගින්න නීවීමට වෙහෙසෙති.
දැඩි සුළඟ නිසා ගින්න වේගයෙන් පැතිර යන බව ගැමියෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මේ හරිය ලස්සනයි (නදී)
අචිනි ඔයා සමුද්‍රවනිජ ජාතකය කියවල තියනවද ? ඔයාගේ අදහස හරි මෙහෙම වෙන්න හේතුවක් තියනවා. නමුත් අද මිනිසා මුල්වෙලා ඉන්නේ.(නදී)
ගසක් විනාශ වෙන එක මහා අපරාධයක් තමයි. නමුත් අපේ ස්වාභාවික පරිසරයට නොගැලපෙන මේ වර්ගයේ ගස් නැවත වගා නොකර දේශීය ගස් වලින් සමන්විත වන වගාවක් නැවත ඔය බිමේම ඇති කරන්න බලධාරීන්ට සිත්වෙවා යයි ප්‍රාර්ථනා කරමි. (නදී)
මන් ඉදල්ගස්හින්න සිට ඔහිය දක්වා දුම්රිය පාර දිගේ ගමන් කරන විට දුටුව ලස්සන නැතුව ගියා වන වගාව ගිනි ගත් නිසා ගිනි ගත්තද ගිනි තිබ්බද ? (නදී)
සොබා දහමත් දුෂිත වෙලා රට දූසිත වෙද්දී. (නදී)
යම්කිසි කාලයක සිට අපේ රටට ස්වභාවදර්මයෙන් දඩුවම් දෙනවා වැඩියි. එ්කට හේතුව මොකද්ද කියල ටිකක් හිතල බලන එක බොහොම වටිනා බව මගේ අදහසයි (නදී)