වයඹ,ඌව හා සබරගමුව පරිපුරක වෛද්‍ය සේවකයන් 1500 ක් පමණ රෝහල් හැත්තෑපහක දී අද (16) ලෙඩ නිවාඩු ගෙන වර්ජනයක් ඇරැඹු බව සංවිධානයේ ලෙකම් සමන් ජයසේකර මහතා කියයි.
ප්‍රධාන රෝහල් හි හදිසි සේවා හැර සෙසු රාජකාරීවලින් අද උදේ 8 සිට සවස 4 අතර කාලයේ බැහැර ව සිටින බව ඔහු පවසයි.
වසර අටකින් උසස්වීම් නොලැබීම් ඇතුළු ඉල්ලීම් දිනා ගැනීමට මේ වර්ජනය පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හරි හමන් සේවයක් කරන්නෙත් නැහැ. නමුත් අවුරුද්ද පුරාවටම වර්ජන ගර්ජන වලින් අඩුවක් නැහැ. රජයේ දේපල ඔක්කොම පෞද්ගලිකරණය කලොත් එදාට තමයි මෙයාලට තරු පේන්නේ. (නදී)
එකපාරම ලෙඩ වෙලාද? ඒකත් නරකම නැහැ ඉතින් (නි)
උසස් වීම් දෙන්න හරි හමන් සේවයක් කරන්න එපායැ. අවුරුද්දේ දවස් 365 ම වැඩ වර්ජන. (නදී)