නාවලපිටියේ බාර්කේවල් තේ වත්තේ රක්ෂිතයක බැඳ සිටි ගවයන් රැගෙන ඒමට ගිය බව කියන මවක  දිවියෙකු විසින් මරා පුතාට බර පතල තුවාල සිදුකර ඇතැයි පොලීසිය හා වතු සේවකයෝ කියති.

මව මැරූ දිවියා ඇගේ සිරුර කැළයට ඇදගෙන ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.