උතුරු මැද ඇමැතිවරයකුගේ සහභාගිත්වයෙන් නොච්චියාගම පාසලක අද පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයක් නිසා නොච්චියාගම කොට්ඨාසයේ පාසල් 26ක අද පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග අවලංගු කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
උතුරු මැද ඇමැතිවරයකුගේ සහභාගිත්වයෙන් නොච්චියාගම පාසලක අද පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයක් නිසා නොච්චියාගම කොට්ඨාසයේ පාසල් 26ක අද පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග අවලංගු කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක පාසල් ළමුන්ගේ අනාගතය අඳුරු කරන්නට කටයුතු කරන සියලුම ආශ්චර්යමත් පුද්ගලයින්ට ළගදීම ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබේවා! (නි)
මහා පුදුමාකාර මිනිස්සු ඉන්න රටක් මේක (නි)
රටකට ගිය කලක්. හරිම දුකයි (නි)
ජනතාව පමණක් නොව අනාගත දරුවන් පවා දඩුවම් විඳිය යුතුයි (නි)
මට හිතෙන විදියට අපේ නිදහස් අධ්‍යාපනයේ අඳුරුම යුගය තමා මේ. (නි)
නුසුදුසු චරිත වගකිවයුතු පදවි සඳහා යොදාගැනීමේ අනිසි ප්‍රතිඵල (නි)
මේවා දිහා බලා ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද..? (නි)
අපි මොන තරම් අසරණ වෙලාද කිව්වොත්, ස්වභාව ධර්මයෙන් දඩුවම් ඉල්ලන්න තරම් අසරණ වෙලා.(අ)
වඩාත් වැදගත් වෙන්නේ මේ දෙකෙන් කුමක්ද? වඩාත් නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. 1) වාර විභාගය පැවැත්වීම දරුවන්ගේ අද්‍යාපනය උදෙසා 2) දේශපාලකයාගේ උත්සවය පැවැත්වීම ඔහුගේ සතුට උදෙසා 3) දරුවන්ගේ වාර විභාගය පවත්වන බව දැන දැන උත්සව සඳහා පාසල්වලට පැමිණෙන්න කැමැත්තක් දක්වන දේශපාලකයන් වෙනත් නමකින් හඳුන්වන්න. (දී)
හෙට අනිද්දාට කාගේ හරි මඟුල් ගෙදරක් කියලා විභාග නැවැත්තුවත් අපිට නම් පුදුමයක් නැහැ. (නි)
ළමයින්ගේ අම්මලා තාත්තලා මනාප, ජන්ද දුන් පව ළමයින්ට ගෙවන්න වෙලා.... (නි)
මේවා තමා සුබ අනාගතය ? (අ)
සුබ අනාගතයක පෙර නිමිති දැන් පහල වෙමින් පවතිනවා.අනාගත දරුවන්ටනම් දෙවියන්ගේම පිහිටයි. (අ)
මුන්ට දඩුවමි කරන්න හිටපු දෙයියොත් හැංගිලා මොනවා කරන්නද ඡන්න්දෙ දීපු බූරැවො ඉවසලා ඉදපල්ලා ඉර පායන ගතියක් පේනවා වගේ දෙයියොත් එලි බහීවි (අ)
මෙයාලව පත්කලේ කවුද හැබෑට?