බිබිල රතුගල ආදීවාසී පවුල් අනූ අටක සාමාජිකයෝ නියගයෙන් පීඩා විඳිති.
රතුගල ආදීවාසී නායක සුදා වන්නිල ඇත්තන් කියනුයේ කැලේ අලයක්වත් සොයා ගැනීමට නැති බවයි.
‘මෙහෙම ගියොත් තව ටික දවසකින් කෑලේ සත්තු ,ගහකොල ඉවරයි ,තව ටික දවසකින් අපිත් ඉවරයි.රඹ කැන් ඔයත් හිඳිලා බොන්න වතුරත් නෑ.’






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd