මොණරාගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාගේ වැල්ලවාය හඳපානාගල ප්‍රචාරක කාර්යාලයයට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල වූ බවත්, එහි අල්මාරිය ඇතුළේ භාණ්ඩ කිහිපයක් කඩා බිම දමා ඇති බවත් පොලිසියට පැමිණිලි කර ඇත.
තිස්ස කුට්ටිආරච්චි මහතා ඌව පළාත් සභා ඡන්දයට තරඟ කිරීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා උදෙන්ම ඇවිල්ලා දුක සැප බලලා යන්න ඇති. (නි)
වියරු වැටිලාද මේ මිනිසුන්? (නි)
මෙවර ජනතාව බුද්ධිමත් තීරණයක් ගනියි කියලා නිර්භීතව මගේ අදාස පළකරනවා (නි)
මතකද ගියපාර ටිපෙක්ස් සිද්ධිය? (අ)
මැරකම් වලින් තොර දේශපාලනය බලාපොරොත්තු වෙන පොදු ජනතාවට එය සිහිනයක් පමණයි. (නි)
මේවා ඉතා පැරණි ඡන්ද ක්‍රම.මෙහි ඇත්ත නැත්ත විමසා බැලීම ගම්වාසීන්ගේ යුතුකමක්.ඉන් පසු වැරදිකරු අපේක්ෂකයාට මොන පක්සේ වුණත් ඡන්දය දීමෙන් වැළකිය යුතයි.(අ)