විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස අද දෙවැනි වරටත් යාපනය සිය කාර්යාලයයේ දී වැඩ භාර ගත්තේය.
උතුරු පළාත් සභාව සමඟ සහයෝගයෙන් වැඩ කරන බව ඔහු කීවේය.
උතුරු පළාත් සභා මහ ඇමැති හෝ හෝ පාලක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් හෝ පැමිණ සිටියේ නැත. එහෙත් උතුරු පළාත් විපක්ෂ නායක තවරාසා මන්ත්‍රීවරයා ද යාපනය, නගරාධිපති යෝගේෂ්වරී පත්කුණරාජා මහත්මිය ද පිමිණ සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කීප දෙනකු නැතුවට ප්‍රශ්නයක් නැහැ. ඔබගේ සේවය අගයන, ඔබේ සේවය අවශ්‍ය ඔබ වටා සිටින සාමාන්‍ය ජනතාව ඔබ ආරක්ෂා කරනවා ඇති. මගේ සුභ පැතුම්.(අ)
ජය වේවා! (නි)
ජාතිය නොවෙයි වැදගත්වන්නේ, ඔබේ අවංකකම නිහතමානිකම , ඔබ සැමදා දිනේවා, ඔබ සැමදා උතුරේ ආණ්ඩුකාරයා වේවා (අ)