කොළඹ කලාපයේ දෙවැනි වාර පරීක්ෂණය සඳහා අට ශ්‍රේණිය සිසුන්ට අද (21) දුන් බුද්ධ ධර්මය පළමු ප්‍රශ්න පත්‍රයේ (බහු වරණ) පස් වැනි ප්‍රශ්නයේ වරණ හතරෙන් දෙකක් සහ 14 වැනි ප්‍රශ්නයේ වරණ ප්‍රශ්නයේ වරණ හතරම නැතැයි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ කියති.
දෙවැනි කොටසේ හය වැනි ප්‍රශ්නයේ කොටස් තුනක් තිබිය යුතු වුවත් තුන් වැනි කොටස මුද්‍රණය වී නැතැයි ද ඒ හිමියෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රශ්න තියනවා, උත්තර නැහැ. ඔය දේ විභාගයට විතරක් සීමා වූ දෙයක් නොවෙයිනේ. හැමදේකටම වෙලා තියෙන්නේ ඕකයි. ප්‍රශ්න වලට උත්තර නැතිකමයි. (නි)
මේ ප්‍රශ්න පත්‍රය හදන්න ඇත්තේ අර ශීත කාමර වල තප්පුලපු උදවිය වෙන්න ඇති එහෙනම්. (නි)