ලේත් අච්චුවෙන් දෙකෝටියක රන් පනී රුපියල් දෙකෝටි විසි ලත්ෂයක් වටිනා රන්කැබැලි තුනක් ලේත් යන්ත්‍ර අච්චුවක් තුල සගවාගෙන චෙන්නායි බලා යාමට කටුනායකනට පැමිණි 02 January 2014
අද කාලගුණය (ජනවාරි 02) දිවයිනේ උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යාකාලයේ දී මධ්‍යම, සබරගමුව සහ දකුණු පළා 02 January 2014
මංගලගේ ගෙට පැන්න හොරා අල්ලයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසට හොරෙන් පැන විස්කි බෝතල හතක් හා ලැප් ටොප් පරිගණකයක් සොරා ගත්තැයි කිය 02 January 2014
මොහාන් සමරනායක රූපවාහිනියෙන් යයි රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක මහතා අද (01) පස්වරුවේ එම ධුරයෙන් ඉල්ලා අස්විය. සමරනායක මහතා 2011 වසරේ ජුනි මස පළමු වැනි දා ස 01 January 2014
අල්ලස් ලොක්කා ගැන ජවිපෙන් පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (1) එම කොමිසමටම පැමිණිල්ලක් කළේය. 01 January 2014
අල්මාරියේ කුඩු සිද්ධියේ ඕඅයිසීට දින හතක රැඳවුම් නියෝග වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් ඩී මුණසිංහ ලබන හත් වැනි දා තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න ක 01 January 2014
ඕඅයිසීගේ බිරියත් සැකපිට හෙරොයින් ග්‍රෑම් 42ක් සමග අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් ඩී මුණසිංහගේ බිරිය ද ප්‍රශ්න කිරීමෙ 01 January 2014
වැල්ලම්පිටිය ඕඅයිසීගේ බිරිය පොලිසියේ හෙරොයින් සමග අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ බිරිය ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසියට කැඳවා ඇතැයි පොලිස් ආරං 01 January 2014
ප්‍රතාපසිංහගේ තැනට බන්දු රණවක එයි දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස බන්දු රණවක මහතා කුමාරි බාලසූරිය ආණ්ඩුකාරවරිය ඉදිරියේ හෙට දිව්රුම්දීමට නියමිත බව ආණ්ඩුකාර ලේක 01 January 2014
රත්තරන්ට එජාපය එපා වේ දකුණු පළාත් සභාවේ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා (රත්තරන්) පක්ෂයෙන් ඉවත්වී සන්ධානනේ 01 January 2014
සූදුපිටිය වටලා හයක් සැකපිට කොම්පඤ්ඤවීදියේ කොළඹ කොටුව උසාවි සංකීර්ණයට යාබද ගොඩනැගිල්ලක මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි හය දෙනකු සැකපිට අත්අඩංගුවට ගත 01 January 2014
වැලිකන්දෙත් මිනීමැරුමක් වැලිකන්ද බෝවත්තේ වෙළෙඳසල් හිමියකු මීට ටික වේලාවකට පෙර වෙළඳ සල තුලදීම කපා කොටා මරා දමා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. මිය ගිය වෙළ 01 January 2014
රත්ගම ප්‍රා සභාපතිගෙන් විපක්ෂ නායකට කිරිබත් රත්ගම ප්‍රාදේශීය සභාවේ සේවකයන් වෙනුවෙන් අද කැවුම් කිරිබත් සහිත කෑම මේසයක් සූදානම් කර තිබිණි. කෑම මේසය විවෘත කරමින් සභාපති මනෝ 01 January 2014
තොටුපොළ පාරේ බිළිඳු සිරුරක් ඉටි කොළවල ඔතා පානදුර හිරන තොටුපොළ පාරේදී අකුලක දමා ගිය බිළිඳු මළ සිරුරක් සොයා ගත් පොලිසිය බිළිඳාගේ මව සොයා පරීක්ෂණ අරැඹීය. 01 January 2014
‘‘සිද්ධාර්ථ ගෞතම‘‘ බුදුන් වහන්සේගේ පණිවිඩය ලොවට දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී ලෝක සිනමාවේ හොඳම චිත්‍රපටිය ලෙස සම්මාන දිනාගත් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියේ & 01 January 2014
නව වසරට සෙත්පතා ගංගාරමයේ පිංකම් 2014 නව වසරට සෙත් පතා හුණුපිටිය ගංගාරමයේ පිංකම් පැවැත්විණි. නව වසරට ආශිර්වාදය ලබා ගැනීමට විශාල පිරිසක් අද උදේ ගංගාරාමයට ආහ. 01 January 2014
අවුරුදු දා ඝාතනයක් ඉංගිරිය හඳපාංගොඩදී අතින් පයින් හා පොලුවලින් ගසා අවුරුදු 44ක දෙදරු පියකු අද අලුයම ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අ 01 January 2014
අද කාලගුණය (ජනවාරි 01) දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරු-මැද, සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැන් තැන් වල මද වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ ස 01 January 2014
පොලිස් සංදේශය වව්නියාව මඩුකන්දේදී ජිප්රියක් පෙරලීමෙන් ගුවන් හමුදා සෙබළෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. කො 01 January 2014
සීනි කෑම අඩකින් අඩුකරන්න තමන්ගේ ආහාරයට ගන්නා සීනි ප්‍රමාණය අඩකින් අඩුකැර ගැනීමට අදිටන් කරගෙන එය නොවරදවාම ක්‍රියාත්මක කළ යුතුයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප 01 January 2014
වෙරෝනා ප්‍රසංගය හතරවැනිදා ජනප්‍රිය කලාකරුවන් දෙදෙනකු වන කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දු සහභාගී වන ප්‍රසංගයක් ජනවාරි හතරවන දින වෙරෝනා නගරයේදී පැවැත 31 December 2013
නව වසරට ආසිරි පතයි නව වසරට ආසිරි පතා පවත්වන වැඩසටහනක් මෝදනා මෛත්‍රී විහාරස්ථානයේදී ජනවාරි පළමුවන දින උදැසන 9 ට පැවැත්වෙන බව විහාරාධිපති මෙදිරිපි 31 December 2013
පදික වේදිකාවෙන් මහ හෝටලයකට මෙයට අවුරුදු 23 කට පෙර ඉතාලියට පැමිණ ඉන්න හිටින්න තැනක් නොමැතිව දුම්රීය ස්ථාන හා උද්‍යානයන්හි කල්ගෙවූ ශ්‍රී ලාංකිකයෙක් වසර 23 කට 31 December 2013
කතරගම පුද බිමට මහ සෙනඟක් නව වසරට ආශිර්වාදය ලබා ගැනීම සදහා එන බැතිමතුන්ගෙන් කතරගම කිරිවෙහෙර අද සවස පිරී ගියේය. බස් රථ120 කින් පමණ පැමිණි වන්දනාකරුවෝ හැත් 31 December 2013
හගුරන්කෙත අයවැය පරදී හගුරන්කෙත ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවැනිවර වැඩි ඡන්ද පහකින් පරාජයට පත් විය. පක්ෂව ඡන්ද අටක් ද විපක්ෂව ඡන්ද 13 ක්ද ලැබිණි 31 December 2013
ලාංකික සිරුරක් මාල දිවයින් හෝටලයක් ළග මාලදිවයිනේ සුපිරි හෝටලක් අසල ශ්‍රී ලාංකිකයකුගේ මළ සිරුරක් තිබී සොයා ගත් බවත් ඔහු හෝටලයේ නවාතැන් ගත් අයකු හෝ හෝටල සේවකයකු හෝ වන්නට 31 December 2013
රුහුණ සිසුහු ඇමැතිගේ පඹයා පුළුස්සති සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධි පාඨමාලා කාලය වසරකින් අඩු කළැයි රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද ගාල් ලබුදූවේ සිට මී 31 December 2013
බැංකු නළාව බදුල්ල හොල්ලයි බදුල්ලේ පෞද්ගලික බැංකුවක අනතුරු ඇඟවීමේ නළාව අත්වැරැදීමකින් නාද වීම නිසා පොලීසිය වහා පැමිණියේය. බැංකුව කොල්ලකන්නට ඇතැයි මඟත 31 December 2013
අපුර දොස්තර රිමාන්ඩ් අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිළියක කැමරාවක් සවි කළැයි සැකපිට දොස්තර දිනුෂ සෙරංග විජේවර්ධන (27) ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අ 31 December 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026