මේෂ ලොතරැයි වාසනා වැනි හදිසි ධන ලාබ ආදියට හේතුයි. දැනට රැකියා වල නිරතවූවනට කාර්ය බහුල වේ. රැුකියාවට අමතර තවත් කටයුතු යෙදේ. උත්සාහය සඵල ව 04 September 2014
අල්කයිඩා දකුණු ආසියාවට පනී? ඉන්දියාවේ තම ශාඛාවක් පිහිටුවා, දකුණු ආසියාව ආක්‍රමණය කර ජිහාද් ධජය ඔසවනවා යැයි කලක් නිහඬව සිටි අල් කයිඩා ත්‍රස්ත නායක අයිමාන 04 September 2014
වාස් ගෙදර බෝම්බේ පුහු කරයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නිවසේ සියඹලා ගහ යට තිබු බෝම්බය පොලිස් විශේෂ කාර්ය බළකාය මින් මද වේලාවකට පෙර පුහු කැ 04 September 2014
ඇමැති විමල්ගෙන් බුද්ධදාස කෝටි පහක් වන්දි ඉල්ලයි 2014 දී ජාතික නිදහස් පෙරමුණු දෙවැනි මහ සමුළුවේදී එළි දැක්වු ‘පංචායුධය‘ නම් පුවත්පතෙන් තමාට අපාහසයක් කැර ඇතැයි පවසමින් කඩුවෙල නගර 04 September 2014
මහරගම පෞද්ගලික බස් වර්ජනයක් මහරගම වත්තේගෙදර 119 මාර්ගයේ පෞද්ගලික බස් රියදුරෝ අද (04) වැඩ වැරූහ. ලංගම බස් රියදුරකු හා පේද්ගලික බස් රියදුරකු අතර ආරවුලකින් පසු කැබ 04 September 2014
ඌව තැපැල් ඡන්ද අදයි හෙටයි ඌව පළාත් සභා ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අද (4) ඇරැඹිණි. රාජ්‍ය සේවකයෝ 30657 දෙනෙක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති. 19985 දෙනෙක් බදු 04 September 2014
පොඩි මැණිකේ පිලී පනී කොළඹ කොටුව - බදුල්ල පොඩි මැණිකේ දුම්රිය ගලබොඩ හා ඉඟුරුඔය අතර අද (04) පෙරවරු 10.20ට පමණ පිලී පැන ඇතැයි දුම්රිය පාලක කාර්යාලය පවසයි. 04 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 04) සැප්තැම්බර් 04 දිනයන්හි ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක අතීත මතකය මේ වැඩසටහනෙන් ඉදිරිපත් කරයි. 04 September 2014
වාස් ගුණවර්ධනගේ නිවස ඉදිරිපිට බෝම්බයක්? හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ දෙහිවල නැදිමාල බෝධිරාජ මාවතේ නිවස ඉදිරිපිට බෝම්බයක් ඇතැයි ලැබුණු තොරතුරක් මත පොල 04 September 2014
ඌව ඡන්දයට වල් අලියකුත් බිලි ඌව ඡන්ද ප්රචාරක කටයුතුවල යෙදී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් ගිරාඳුරුකෝට්ටේ හෙබරව දී වල් අලියකු මරා ඇතැයි 04 September 2014
හයිබ්‍රිඩ් කුඩු පොලිසියෙන් අල්ලයි පානදුර එළුවිලදී රුපියල් ලක්ෂ පහක කුඩු සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හයිබ්‍රිඩ් කාරයකින් පැමිණි බව පොලිසිය පවසය 04 September 2014
තැපැල් හුවමාරුවේ වැඩ නෑ කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුවට නවක සේවකයින් බඳවා ගැනීමේ ක්‍රමය වෙනස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ම 03 September 2014
විවාහ ගිවිසුම කැඩුවැයි ලක් තරුණිය උසාවියේ ඉන්දියා පරිගණක ඉංජිනේරුවකු (40) විවාහ කැර ගන්නා බව පවසා රුපියල් විසි දෙලක්ෂයක් වංචා කළැයි කියන ෆාතිමා නසීර්ට (20) කොළඹ කොටුව මහේස් 03 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 03) අතීතයේ සැප්තැම්බර් 03 දිනයන්හි දී වූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහනෙන් ඉදිරිපත් කරයි 03 September 2014
‘කාල නදී ගලා බසී‘ හොඳම නව කතාව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැව 03 September 2014
ඌවේ අලි අලි කෙළ ගනිති ඌව පළාත් සභාවට තරග කරන එක්සත් පක්ෂයේම කණ්ඩායම් දෙකක් අතර මොනරාගල නගරයේ පැවැති ගැටුමකදී අපේක්ෂකයකුගේ පුතකු වන තරිදු සම්පත් ජයසුරි 03 September 2014
වතුර බෝතලෙනුත් මනාප ඉල්ලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 63 වැනි සැමරුම වෙනුවෙන් බදුල්ල ක්‍රිඩාංගණයේ පැවැති උත්සවයට ආ පිරිසට බෙදා දුන් වතුර බෝතයේ ද ඌව ඡන්ද ප 03 September 2014
යාලට වතුරයි පළතුරුයි ඕනෑ තරම් යාල වනෝද්‍යානයයේ වැව් අමුණු සිඳී යාමෙන් හා ගහ කොළ වේලී යාමෙන් වන සතුනට වු අහේනිය පිටු දැකීම සඳහා පරිත්‍යාගශීලින් කෑම 03 September 2014
සිවිලිමෙන් විසි ලක්ෂයක රට සිගරට් දෙමටගොඩ ධම්මාරාම පාරේ නිවසක සිවිලිමක් අස්සේ තිබී රට සිගරට් තොගයක් සොයාගත් බව වලාන දුෂණ මර්දන අංශය කියයි. රුපියල් විසි ලක්ෂයක් ව 03 September 2014
වාරියපොළ තරුණයාට ඇප වාරියපොළ නගරයේදී තිළිණි අමල්කා (22) නම් තිස්සව තරුණියට අයුතු බලපෑම් කළැයි ඇගෙන් කම්මුල් පහරකා රිමාන්ඩ් භාරයේ සිටි වාරියපොළ රොබට් චන 03 September 2014
වළසා මග පෙන්වන්නාට පහර දෙයි විල්පත්තු වනෝද්‍යානයයේ මරදන්මඩුවේ ගල්බැඳි නිරාවියේදී වළසකු සපා කෑමෙන් තුවාල ලද ස්වේච්ඡා මග පෙන්වන්නකු අනුරාධපුර රෝහලට ඇතුළු 03 September 2014
‘මහ හෙණය‘ එපා එපාමයි විධායක ජනපති ක්‍රමය අහෝසි නොකර ජනපතිවරණයක් පැවැත්වුවහොත් හය මාසයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ එකගත්වය මත පොදු අපේක 03 September 2014
බෝරෝ බුදූර් රැකගන්න කොළඹ උද්ඝෝෂණ ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාම් රාජ්‍යක් බිහි කිරීමට තැත් කරන අයි එස් අයි එස් ආධාරකරුවන් ඉන්දුනීසියාවේ ලෝකප්‍රකට බෝරෝ බුදුර් බෞ 03 September 2014
මීගමු දොස්තර පෝරකේට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී 2007 දී ඇගළුම් සේවිකාවක දුෂණය කැර රෝහලේ හය වැනි මහලෙන් බිමට දමා මරා දැමීයැයි වරදකරු වු එම රෝහලේම ව 03 September 2014
දකුණු සුපිරි මගට දස කෝටියක විද්‍යුත් පුවරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා පිවිසුම් එකොළහක විද්‍යුත් පුවරු සවි කිරීමට යයි. අන්තර්ජාතික මට්ටමේ වි 03 September 2014
මීන විදේශ ගමනකට බාධක යෙදේ. අවිවාහක අයගේ බලාපොරොත්තු ඉටුවේ. ලිපිලේඛන සම්බන්ධ කටයුතු බහුල වන අතර, විදේශ ගත ඥාතියකුගේ පැමිණීම සිදුවේ. 03 September 2014
කුම්භ ලොතරැයි වාසනා භූමිලාබ වැනි හදිසි ධන ලාබ ආදියට හේතුයි. නිවසේ අවශ්‍යතා රැසක් සපුරා ගැනීමට හැකිවේ. විදේශ ගමන් ආදිය ස්ථිර වෙයි. තැන්පත් 03 September 2014
මකර රහස් සතුරු බාධක දුරුවී යයි. සහජ කුසලතා ඇති අයට සුබ දිනයකි. දුර ගමනක් යෙදේ. ගමන් බිමන් දුෂ්කරතා මතුවේ. 03 September 2014
ධනු මහජන චෝදනා අප්‍රසාද ආදියට හේතු පෙනේ. රැකියා කටයුතු සඳහා වැඩිකාලයක් යෙදවීමට සිදුවේ. හවුල් ව්‍යාපාර කෙරෙහි සිත යොමුවේ. පි‍්‍රය සම්භ 03 September 2014
වෘශ්චික කලක සිට පැවැති බලාපොරොත්තු ඉටුවේ. රැකියා ඉල්ලූම් කරුවනට කැඳවීම් ලැබේ. නව මිතුරු සබඳතා ඇතිවන අතර, නිවසින් බැහැරව කාලය ගෙවේ. 03 September 2014
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026