අතරමං වු දරුවන්ට පොලිසිය පිහිට වෙයි බටපොල කිරිමැටියේ නිවසකින් කුඩාදරුවන් තිදෙනකු සොයාගත් බවත් ඔවුන් පොලීසියට රැගෙන ආ බවත් මවත් පියාත් සොයා ගැනීම නැති බවත් බටපොල පොල 29 December 2013
යාල අක්කර හතක කංසා හේනක් යාල වනෝද්‍යානය වෙහෙරගල ජලාශය සමීපය කළාප අංක පහ ප්‍රදේශයේ වවා තිබුණූ අක්කර හතක පමණ කංසා හේනක් වැටලු බුත්තල පොලිස් විශේෂ කාර් 29 December 2013
ඉන්දියා හිරකරුවන්ගෙන් ජය ලලිතාට ලියුමක් ඉන්දියාවේ සිරගත කැර සිටින ශ්‍රී ලාංකික ධිවරයින්ට ලැබෙන අල්ප පහසුකම් වලට එරෙහිව උපවාසයේ යෙදීමට තමන් සුදානම් යැයි ත්‍රිකුණාමලයේ 29 December 2013
‘ඉන්දියා මාධ්‍යවේදියා බොරු කියනවා’ සංචාරක වීසා ලබාගෙන කිලිනොච්චියට පැමිණ හමුදා කඳවුරු ඡායාරූප ගත කළැයි කියන තමිල්නාඩුවේ ජුනියර් විගඩන් සඟරාවේ මාධ්‍යවේදී තමි 29 December 2013
හෝමගම ප්‍රා සභා විපක්ෂයට මරණ තර්ජන හෝමාගම ප්‍රාදේශිය සභාවේ සඳුදා ( 30) පැවැත්වෙන අය වැය පරාජය කළහොත් මරා දමන බවට දුරකතනයෙන් මරණිය තර්ජනය කැර ඇතැයි විපක්ෂ නායක අරුණ ප 29 December 2013
මෛත්‍රීපාලට අයින් වෙන්නලු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා කිහිපයක අය වැය දිනා ගැනීමට නොහැකි වු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛ 29 December 2013
දිඹුලාගල /වැලිකන්දේ වතුරේ වස පොළොන්නරුව දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල ක්‍රියාත්මක පානිය ජල ව්‍යාපෘති රැසක ආසනික් හා කැඩ්මියම් 29 December 2013
මරුටි සුසුකි ලංකාවට එන හැඩයි ඉන්දියාවේ මරූටි සුසූකි මෝටර් රථ නිශ්පාදන සමාගම ශී‍්‍ර ලංකාවේ රථවාහන එකළස් කිරීමේ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම කෙරෙහි සැළසුම් 29 December 2013
බෝතලේ අම්බලම වෙල මැද තනි වේ අනුරාධපුර රජ සමයේ සිට පැවති මීරිගම බෝතලේ ඓතිහාසික වෙල මැද අම්බලම කළක් තිස්සේ නිසි නඩත්තුවක් නොමැතිකමින් කැඩී බිඳී විනාශ වෙමින් පව 29 December 2013
පණු අඹ හා පුස් දිවුල් යුෂ කම්හලකට දඩ අලව්ව මහරච්චිමුල්ලේ කම්හලකින් පණූවන් ගැසු අඹ හා පුස් සහිත දිවුල් යුෂ නිශ්පාදනය කළ බව කියන මිලාන් ෆුඩ් සප්ලයර්ස් කළමණාකාරිණි නි 29 December 2013
කුරුල්ලන්ගේ ඉඩත් අහුරයි අත්තිඩිය තෙත් බිමට අයත් බෙල්ලන්විල කුරුලු අභය භූමී සංවේදී කලාපයේ පර්චස් සීයයක් ගොඩ කිරීමේ උත්සාහය නතරකළ බව තරුණ සත්වවේදීන්ගේ ස 29 December 2013
යතුරුපැදි කණ්ණාඩියෙන් මරුවා එයි බණ්ඩාරගම දිසා රෝහලේ සුළු සේවකයකු ගමන් කළ යතුරු පැදියක් අනතුරට ලක්වී යතුරු පැදියේ කණ්ණාඩියේ යකඩ කූර ගෙළෙහි ඇනීමෙන් සුළු සේවකයා ම 29 December 2013
දොස්තර බේරේ :කාරය පොඩි පට්ටම් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව හා බද්දේගම අතරදී වෛද්‍යවරයකු පැදවු මෝටර් රියක් මාර්ගයේ යකඩ කණු වල ගැනීමෙන් කණු දාහතකට හ 29 December 2013
මෙහෙනිවරු සඟමිත් ගමන සිහිකරති දිස්ත්‍රික් පහළොවකින් ඌරගස්මංහන්දියට පැමිණි පිරිස් අද සංඝමිත්තා පෙරහැර පැවැත්වූහ. ධම්මදින්නා මෙහෙණින් වහන්සේ ඇතුළු සිල්මෑණිව 28 December 2013
දෙවොල් දෙවියන්ට කුරුඳු පුදයි ගාලු දිස්ත්‍රික් කුරුඳු නිපදවන්නන්ගේ සංගමය මේ වසරේ ද ඓතිහාසික සීනිගම දෙවොලට පෙරහරකින් පැමිණ දෙවොල් දෙවියනට කුරුඳු පූජා කළේය. සා 28 December 2013
බදුරලිය රෝහලට බීමතින් ආවොත් ලෙඩේ බදුරලිය රෝහලේ පොලිස් මුරපොළ අද පිහිටැවිණි. උප පොලිස් පරීක්ෂකවරයකු යටතේ පොලීසියේ තිදෙනෙක් යොදවනු ලැබ සිටිති.බීමතින් රෝහලට එන පුද 28 December 2013
මන්නාරම සමූහ මිනීවළ තෙවැනි දිනටත් හෑරෙයි කොටි කඳවුරක් පැවති බව සැකකරන මන්නාරම තිරුකෝනේෂ්වර් හි හමුවූ සමූහ මිනී වළේ කැණීම් අද තෙවැනි දිනටත් මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්නම් 28 December 2013
මිනිස් බළ ප්රශ්නය සුව සේවය ලෙඩකරන ලකුණු ශ්‍රී ලංකාවේ හැම රෝහලක ම ගොඩනැගිලි ඉදිවන බවත්, උපකරණ ද ලැබෙන බවත් කී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ සුළු සේවකයා 28 December 2013
බෝම්බ දෙකට පොලිස් ආරක්ෂාව හම්බෙගමුවේ ගල්තලාවකින් සොයාගත් අත්බෝම්බ දෙක සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් නියෝගයක් ලැබෙනතුරු ඊට පොලිස් ආරක්සාව යොදා ඇතැයි පොලීසිය 28 December 2013
වැසිකිළියට එබී ගුටිකා පොලීසියේ මහ රෑ බෝකුන්දර වැසිකිළියකට එබී බැලූ බව කියන බස්නාහිර පළාත් කෘෂිකර්ම රියදුරකු හොඳටම ගුටිකා පොලීසියට භාර දී ඇතැයි පොලීසිය කියයි. ගල 28 December 2013
මාතර මහනුවර දුම්රියේ ගින්නක් මාතර මහනුවර දුම්රියේ ඇන්ජිමේ ගින්නක් දැක වේයන්ගොඩ වඳුරුවදී මගීන් දුවද්දි කොළඹට එන වෙනත් දුම්රියක ගැටුණූ සිව්දෙනකුගෙන් දෙදෙනක 27 December 2013
පරණ කොටි කටේ පිපිරිමක් දරුවෙක් මරුට ත්‍රිකුණාමල කුච්චවේලියේ පිපිරිමකින් තුවාල ලැබු දරුවන් තිදෙනකුගෙන් දරුවකු රෝහලේදී මිය ගිය බව පොලිසිය කියයි. බෝලයක් වැනි යම 27 December 2013
මන්ත්‍රීත් අත්අඩංගුවට ගන්නැයි නියෝග රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් සොයිසා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරි 27 December 2013
කොටි අවි අරලගංවිලින් මතුවේ දිඹුලාගල සොරිවිල කණිටු විද්‍යාලය අසල කැලැවකින් යුද අවි තොගයක් සොයා ගත් බව අරලගංවිල පොලීසිය කියයි. යුද්ධය පැවැති සමයේ මේ ප 27 December 2013
ඌවතැන්නේ සුමන හිමියන්ට ඇප පිටකොටුව ස්වයං රැකියා සමිති සම්මේලනයේ සභාපතිගේ ලේකම්ට පහර දුන්නැයි කියන ඌව තැන්නේ සුමන හිමියන් රුපියල් ලක්ෂක පෞද්ගලික ඇප මත මු 27 December 2013
මඟ මරු වැලිහින්න අරන් යයි මන්නාරම සිලාවතුරේ නාවට්කුලි හා කරදිකුලමේදී මහ පාර මාරු වෙමින් සිටි වැලිහින්නක වාහනයකට යට වී මිය ගිය බව මන්නාරම වන සත්ව කාර්යාලය 27 December 2013
ලක්ෂ්මන් විජේමාන්න ඉල්ලා අස්වෙයි එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් විය. එජාප ලයිස්තුවේ ඊළග අපේක්ෂ 27 December 2013
සිසු නායක දෙන්නකුගේ පන්ති තහනම් පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේන හා සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ උප සභාපති පසන් හේවාවිතාරණ 27 December 2013
බෙන්තොට අයවැය ගොඩ යයි බෙන්තොට ප්‍රාදේශිය සභාවේ අය වැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද තුනකින් අද සම්මත විය. උප සභාපති රංජිත් වික්‍රමසිංහ මහතා විපක්ෂව ඡන් 27 December 2013
අටසීයක් බීලා සුක්කානම කරකවති බ්‍රහස්පතින්දා (26) උදේ හයේ සිට අද උදේ හය දක්වා වු විසිහතර පැයේදී බීමත් රියදුරන් 797 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ 27 December 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026