බැක්ටීරියාවක් නිසා ඉන්දියාවේ සමාගමක් අක්ෂි බෙහෙත් 11 ක් වෙළෙඳපොළෙන් අයින් කරලා ඉන්දීය අක්ෂි වෛද්‍ය සංගමය රෝගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් පසු සන් ෆාමා සමාගම සිය අක්ෂි ඖෂධ නිෂ්පාදන 11ක් පසුගිය ජූලි මාසයේදී ආරක්ෂිත පියවරක් ලෙස එරට වෙළෙඳපොළ.. 3 hours ago
Y අයේෂ් · 1 hour ago රත්ගම ප්‍රදේශය සහ ඒ අවට ප්‍රදේශ අතිශය ප්‍රචණ්ඩකාරී මිනිසුන් ජීවත් වන ප්‍රදේශ විදිහට ප්‍රසිද්ධයි. කතා ශෛලිය පවා අනෙකුත් ප්‍රදේශ වලට වඩා වෙනස් මෙම ප්‍රදේශ වල අපරාධ බහුලයි. ඉහත සුරේන් විසින් පැවසූ දේ සත්‍යක්. මොකද මෙවැනි ප්‍රචණ්ඩ මිනිසුන් වෙසෙන ප්‍රදේශ වලින් දන්නා කියන කෙනෙක් නම් විවාහයක්වත් කරගන්න කැමති වෙන්නේ නැහැ. නමුත් මෙවැනි ප්‍රදේශවල පවා අතිශය සංවේදී මිනිසුන් වෙසෙනවා. නිදසුනක් දෙන්නම් මෙරට විසූ අග්‍රගන්‍ය නාට්‍යවේදියා වන "එදිරිවීර සරච්චන්ද්‍රයන්"ගේ උපන් ගම් පළාතත් මෙයමයි. නමුත් ඔහු ඉතා අවිහිංසක ගති ගුණ ඇති සංවේදී මිනිසෙක් බව මුළු රටම දන්නා කරුණක්.(නදී) Reply 0
Y ධම්ම · 1 hour ago දැන් මියගිය අයට වඩා විඳවන්නේ මිනීමරුවා නොවේද? කෙනෙකු මැරීමෙන් කිසිදා කිසිවෙකුට සහනයක් අත්වන්නේ නැහැ. (නි) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago මේවා මෙතනින් නතරවෙන්නේ නැහැ.ඕකට පලිය ගන්නවා තව කෙනෙක් මරලා හරි.අපේ මිනිසුන්ගේ හැටි එහෙමනේ. (නි) Reply 0
Y සුරේන් · 1 hour ago රත්ගම ගමෙන් විවාහ යෝජනාවක් ආවත් මිනිස්සු පිළිගන්න අදි මදි කරනවා කියලා මම අහලා තියනවා. ඇත්තක්ද මන්දා (නි) Reply 0
Y කරුණාජීව · 1 hour ago බන්දුල පෙරේරා,මාලිංග ගැන කලබල වෙන්න එපා.ඒක, එයාගේ නෝනා බලා ගනීවි. (ස) Reply 0
Y කැළුම් · 1 hour ago මිනීමැරුම් අපරාධ දුෂණ හැමතැනම? නීති පද්ධතියේ ප්‍රශ්නයක්ද? මිනිසුන්ගේ හික්මීමේ ප්‍රශ්නයක්ද? (නි) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago මාලිංගත් රත්ගම වැල්ලේ නේද? අනම් මනම් කිව්වට දැන්නම් බයත් හිතෙනවා.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර දරුණු මිනිස්සු හිටියත් එහේ ගොඩක් හිත හොඳ මිනිස්සුත් ඉන්නවා (නි)
මේ යන විදියට මේවා වෙන්නේ නැත්නම් තමයි පුදුමේ. (නි)
රත්ගම ප්‍රදේශය සහ ඒ අවට ප්‍රදේශ අතිශය ප්‍රචණ්ඩකාරී මිනිසුන් ජීවත් වන ප්‍රදේශ විදිහට ප්‍රසිද්ධයි. කතා ශෛලිය පවා අනෙකුත් ප්‍රදේශ වලට වඩා වෙනස් මෙම ප්‍රදේශ වල අපරාධ බහුලයි. ඉහත සුරේන් විසින් පැවසූ දේ සත්‍යක්. මොකද මෙවැනි ප්‍රචණ්ඩ මිනිසුන් වෙසෙන ප්‍රදේශ වලින් දන්නා කියන කෙනෙක් නම් විවාහයක්වත් කරගන්න කැමති වෙන්නේ නැහැ. නමුත් මෙවැනි ප්‍රදේශවල පවා අතිශය සංවේදී මිනිසුන් වෙසෙනවා. නිදසුනක් දෙන්නම් මෙරට විසූ අග්‍රගන්‍ය නාට්‍යවේදියා වන "එදිරිවීර සරච්චන්ද්‍රයන්"ගේ උපන් ගම් පළාතත් මෙයමයි. නමුත් ඔහු ඉතා අවිහිංසක ගති ගුණ ඇති සංවේදී මිනිසෙක් බව මුළු රටම දන්නා කරුණක්.(නදී)
අනේ දෙවියනේ! මිනිස් ජීවිතයක වටිනාකමට ගිය කල! (නි)
දැන් මියගිය අයට වඩා විඳවන්නේ මිනීමරුවා නොවේද? කෙනෙකු මැරීමෙන් කිසිදා කිසිවෙකුට සහනයක් අත්වන්නේ නැහැ. (නි)
මේවා මෙතනින් නතරවෙන්නේ නැහැ.ඕකට පලිය ගන්නවා තව කෙනෙක් මරලා හරි.අපේ මිනිසුන්ගේ හැටි එහෙමනේ. (නි)
ලංකාවේ නීතියේ මීටවැඩිය දැඩිබවක් අවශ්‍යයි (නි)
ලංකාව දැන් මිනීමරන්නන්ගේ දේශයක් වෙලා. (නි)
රත්ගම ගමෙන් විවාහ යෝජනාවක් ආවත් මිනිස්සු පිළිගන්න අදි මදි කරනවා කියලා මම අහලා තියනවා. ඇත්තක්ද මන්දා (නි)
බන්දුල පෙරේරා,මාලිංග ගැන කලබල වෙන්න එපා.ඒක, එයාගේ නෝනා බලා ගනීවි. (ස)
මිනීමැරුම් අපරාධ දුෂණ හැමතැනම? නීති පද්ධතියේ ප්‍රශ්නයක්ද? මිනිසුන්ගේ හික්මීමේ ප්‍රශ්නයක්ද? (නි)
මාලිංගත් රත්ගම වැල්ලේ නේද? අනම් මනම් කිව්වට දැන්නම් බයත් හිතෙනවා.(නදී)