කැකිරාව මානාව වැවේ ධීවරයන් දෙදෙනකු අතර ගැටුමකින් පිහි ඇනුම් පහරකට ලක්වූ ධීවරයෙක් මරුමුවට පත්විය. වැවේ වතුර සිඳී ඇති හෙයින් මාළු නොඅල්ලන ලෙස දැන්වීම මේ ගැටුමට හේතුව බව කියැවේ.
මිරිදිය ධීවරයා පිහියෙන් ඇන මරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙක් කාලා ඇඳලා ඉන්නවට අනෙක් කෙනා තරහයි (නි)
එක්කෙනෙක් සදහටම ආයේ මාළු අල්ලන්නේ නැහැ. අනිත් එක්කෙනා වැවේ වතුර පිරිලා මාළු ලොකු වෙනතුරු ආණ්ඩුවේ බෝඩිමේ නවාතැන් ගනීවි. ඒකත් නරක නැහැ බැලුවාම. (නි)
අපේ රටේ බොහෝ මිනිසුන්ට ප්‍රශ්න විසඳන්න හෝ ආවේග පාලනය දන්නේ නැහැ. අද පළවූ ප්‍රවෘත්ති බොහොමයක් මිනීමැරුම් සම්බන්ධවයි (නි)
මරාගැනිල්ලේ සීමාවක් නැහැ දැන් අපේ රටේ. (නි)