පස්සර අයවැය එජාපය දිනා ගනී එක්සත්ජාතික පක්ෂයට බලය හිමි පස්සර ප්‍රාදේශිය සභාවේ අය වැය දෙවැනිවර වැඩි ඡන්ද තුනකින් සම්මත විය. උප සභාපති ආර් එම් ඤාණතිලක මහතා 31 December 2013
ජාඇළ අයවැයත් ඇළට වැටේ ජා ඇළ නගර සභා අය වැය අද දෙවැනිවර වැඩි ඡන්ද පහකින් පරාජයට පත් විය. පක්ෂව ඡන්ද දෙකක්ද විරුද්ධව ඡන්ද හතක් ද ලැබිණි. 31 December 2013
මල්ලී මැරුවැයි අයියා සැක පිට කොටහේනේ නිවාස යෝජනා ක්‍රමයක් ළඟ 40 හැවිරිදි මල්ලිට මිටියකින් ගසා මරා දැමී යැයි සැක පිට අයියා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 31 December 2013
කැස්බෑව අය වැය රජය දිනයි කැස්බෑව ප්‍රාදේශිය සභාවේ අයවැය වැඩි ඡන්ද නවයකින් ජයග්‍රණය කළේය. පක්ෂව ඡන්ද 10ක් ද විපක්ෂව ඡන්දයක්ද (ජවිපෙ) ලැබිණි එක්සත් ජාතික 31 December 2013
ව්‍යාපාරික පුතා මහලු මව එපා කියයි දඹුල්ල හින්මොරගොල්ල ව්‍යාපාරිකයාගේ නිවසක සිරකර සිටි බව කියන 84 හැවිරිදි මව දඹුල්ල වැඩිහිටි නිවාසයට ඇතුළත් කොට සියලු වියදම් දඹුල් 31 December 2013
ලොව පරසිදු බුදු පිළිම බුදු දහම ව්‍යාප්ත වී ඇති රටවල විවිධ ආකාරයේ බුදු පිළිම දක්නට ලැබෙයි. මේ අතර ලෝකයේ ම ප්‍රචලිතව ඇති බුදු පිළිම රාශියකි. එහි වඩාත් ප් 31 December 2013
දැරණියගල ප්‍රා සභාපති අත්අඩංගුවට වොලිබෝල් තරගාවලියකින් පසු ක්‍රීඩක පාලිත හෙට්ටිආරච්චිට පහර දුන්නැයි සැකපිට දැරණියගල ප්‍රාදේශිය සභාපති අනුර විජේසුරිය අත්අඩංග 31 December 2013
මින්නේරි ඡන්දෙත් රජය පරදී මින්නේරිය ප්‍රාදේශිය සභාවේ අය වැය දෙවැනිවර කියැවීම අද වැඩි ඡන්ද තුනකින් පරාජයට පත් විය. පක්ෂව ඡන්ද තුනක්ද විපක්ෂව ඡන්ද හයක් ද ල 31 December 2013
පැන්නු වල් අලි යළි ගම් වදිති පුත්තලම කුරුණෑගල මාර්ගයේ තුනේ කණුව හා කල්අඩියට පැමිණී වල් අලි රංචුව මීට මාස කිහිපයකට පසු තබ්බෝව රක්ෂිතයට පැන්නුවද යළි පැමිණ ඇත 31 December 2013
බුලත්සිංහල ඡන්දේ බුලත් කෙළ ගණනට වැටේ බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ දෙවැනි වර අය වැය වැඩි ඡන්ද දහයකින් පරාජයට පත් විය. පක්ෂව ලැබුණේ සභාපති තුසිත කුලරත්න මහතාගේ ඡන් 31 December 2013
මංගලගේ පානදුරේ ගෙට පොලිස් ආරක්ෂාව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකාන නිවසට පොලිස් ආරක්ෂාව සලසා ඇත. උදේට පොලීසියේ දෙදෙනෙකු ද රාත්‍රීයට දෙදෙනෙකු 31 December 2013
ගොවීන්ට බඹර ප්‍රහාරයක් හාලිඇල අන්තුඩුවල වෙල් යායක වැඩ කරමින් සිටි ගොවීහු පිරිසක් අද බඹර ප්‍රහාරයකට ලක් වුහ. සිව් දෙනකු රෝහල් ගත කළ බව ගැමියෝ කියති. 31 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 31) හෙට දිනයෙන් පසුව පවතින වියලි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ. ඒ දක්වා උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතිවිය හැකි වැසි ස්වල්ප 31 December 2013
මංගලගේ ගෙදර ලාච්චු අවුස්සලා මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ පානදුර කෙසෙල්වත්ත ගොරකාන නිවසේ වහලෙන් උඩුමහලට පැන ඇති සොරෙකු එහි ලාච්චු අවුස්සා ඇතැයි පොලීසිය පවසයි. 31 December 2013
අ‘පුර රෝහලේ දොස්තරලාත් වැඩ වරති අනුරාධපුර මහ රෝහලේ හෙදියන්ගේ වැසිකිලියක කැමරා සවි කැළැයි කියන දොස්තරට එරෙහිව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියළු දෙනා අද වැඩ වර්ජනයක් 31 December 2013
මංගලගේ ගෙට හොරු පැනලා එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ පානදුර කෙසෙල්වත්තේ නිවසට හොරු පැන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. වහලයෙන් ගෙට බ 31 December 2013
කොටහේනේ කම්හලක ගින්නක් කොළඹ කොටහේනේ කම්හලක මීට ටික වේලාවකට පෙර ගින්නක් හට ගත් බවත්, පොලිසිය හා ගිනි නිවන භටයන් එක්ව ගින්න නිවීමට වෙහෙසන බවත් පොලිස් මාධ්& 30 December 2013
ඉතාලි කෙල්ල හැඬූ කඳුලෙන් ෆේස් බුක් වෙතින් සොයාගත් ආදරය අහිමිවීමෙන් හඩා වැළපෙන තරුණියක් හා තම දියණියට අහිමි වූ ආදරය නිසා හිතින් හඩන මව්පියන් දෙදෙනෙකු පිළ 30 December 2013
ඉන්දියා ධිවරයෝ 18ක් දැලේ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ නිරත වූ ඉන්දියා ධීවරයන් 18 දෙනකු යාත්‍රා තුනක් සමග ඩෙල්ෆ් දූපත ආසන්නයේ ද 30 December 2013
දකුණු ආසියා යොවුන් කඳවුරක් බෙලිහුල්ඔය දකුණු ආසියා කලාපීය රටවල් පහක වයස අවුරු 14 ත් 16 ත් අතර යොවුන් දරුවෝ පිරිසක් අධ්‍යාපනික සංස්කෘතික ක්‍රීඩා හා විනොදාත්මක අත්දැකී 30 December 2013
නැති වූ හතළිස්දහසක් ෂැඩෝ වික්‍රමයෙන් සොයා ගනී රුපියල් 40000ක මුදල් පසුම්බියක් සොයාදීමට බදුල්ල පොලිසියේ නිළ සුනඛ ෂැඩෝ සමත් විය. සැකකරුවෙක් ද අත්අඩංගවට ගනු ලැබීය. කොළඹ සිට බදුල්ලට ජ 30 December 2013
හුන්නස්ගිරිවත්තේ අක්කරයක් දැවේ මාතලේ ඇල්කඩුව හුන්නස්ගිරිවත්තේ ඇතිවූ ගින්නකින් අක්කරයක් පමණ විනාශ වූ බව මාතලේ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි. 30 December 2013
පතල කඩා වැටී පතල් සේවක මරුට රත්නපුර දොඩම්පේ ප්‍රදේශයෙ හරහා ගලායන කලූගඟේ බුත්සරණාව නම් ස්ථානයේ වායු පීඩන යන්ත්‍රයක් මාර්ගයෙන් ගංඉවුරේ මැණික් ඉල්ලම් හා 30 December 2013
ලෙඩ්ඩු ‘බේත්‘ දෙති පේරාදෙනි රෝහලේ නේවාසිකයන් පිරිසක් මානසික වාට්ටුවේ රෝගියකු රෙද්දකින් වසාගෙන සිටීම නිසා ඔහු මිය ගිය බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී 30 December 2013
රජයේ ඉඩම් විකුණා රිමාන්ඩ් පුත්තලමේ කල්පිටියේ ව්‍යාජ වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යමින් ජා-ඇල උදම්මිට යමුනා නිරංජනී සේරසිංහ මහත්මියගෙන් රුපියල් 1,838,000ක් වංචා 30 December 2013
දමන ඡන්දෙ අයවැයට නොදමයි පොලිස් මුරකා මැද උප සභාපතිගේ ප්‍රධානත්වයෙන් දමන ප්‍රාදේශීය සභාවේ පැවැත්වූ අයවැය දෙවැනිවර කියවීම මින් මද වේලාවකට පෙර ඡන්ද පහකින 30 December 2013
කැනඩා මන්ත්‍රීනි උතුරේ පෞද්ගලික සංචාරක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාධිකා සිත් සබේෂන් මහත්මිය හා දෙමළ ජාතික සන්ධානය 30 December 2013
ජර්මන් පුරපති මිහින්තලේදි මහණ වේ ජර්මනියේ ඔබර්ඩොර්ෆ් නගරාධිපති හර්මන් ආකර් මිහින්තලයේ රජ මහා විහාරයේ දී අද තාවකාලික පැවිද්ද ලැබීය. මිහින්තලේ රජමහා විහාරාධිපත 30 December 2013
දමන අයවැය විවාදය උප සභාපතිගේ ප්‍රධානත්වයෙන් දමන ප්‍රාදේශිය සභාවේ සභාපති බිම ඇඳවැටි රෝහල් ගත කිරීමෙන් පසු උප සභාපතිගේ ප්‍රධානත්වයෙන් අයවැය දෙවැනි වර කියැවීම ඇරැඹිණි. 30 December 2013
උහන ප්‍රා සභාව දින නියමයක් නැතිව කල් තබයි උහන ප්‍රාදේශිය සභා අයවැය දෙවනිවර කියැවීම දින නියමයක් නැතිව අද කල් තැබිණි. දෙසැම්බර් 21 වැනිදා අයවැය වැඩි ඡන්ද පහකින් පරාජය විය. 30 December 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026