කොළඹ ඉසිපතන මාවතේ පිහිටි ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකින් කල් ඉකුත් වූ රූපලාවන්‍ය ආලේප, ක්‍රීම්, විරංජන ක්‍රීම් හා කොණ්ඩ සැකසීමේ ක්‍රීම් විශාල තොගයක් අත්අඩංගුවට ගත් බවත්, කල් ඉකුත් නොවූයේනම් ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වන බවත් පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භානු, බණ කතා කරනවද?ජනතාවට අනතුරු ඇඟවීම් පත්තර වලින් මොනතරම් කරනවද? මර උගුල් වලට කැමැත්තෙන් අහුවෙනවා නම් මොනවා කරන්නද? (නි)
එදා කුමර කුමරියන් අදත් දැන්වීම වලින් පෙන්වන නිසා එම දැන්වීම් වලට අනුව නම් අවුරුදු සිය දහස් ගණන් පරණ ඖෂධත් ඇති. (නි)
හැම තැනම වංචාව. අනේ අපේ රටට උන දේ. දැන් වෙන දේවල් පාලු ගෙවල් වල වලන් බිදිනවා වගේම තමයි. (නදී)
ඇයි නම නොකියන්නේ. ? කල් ගතවූ බෙහෙත් තොග අත් අඩංගුවට ගන්න අතරේම හොඳයි නේද ජනතාවට අනතුරු අඟවා ඉදිරියේ වැටෙන්න යන මර උගුලෙන් ඔවුන්ව බේරා ගන්න එක. (නදී)
අපේ රටේ පාවිච්චියට නුසුදුසු කල්ගිය දේවල් වෙළඳ පොලේ තියෙන්න පුළුවන්. මේ පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදෙන්න ඕනෑ. මෙවැනි වැරදි කරන අයට දැඩි දඬුවම් දෙන්න ඕනෑ. (නි)