හමුදාවේ හිටපු සෙබළකු විසින් මෙහයැවුණු පංච පුද්ගල හොර මුලක් පෑලියගොඩදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මුහුණු ආවරණ පැළැද රම්බෝ පිහි හා අත් බෝම්බ රැගෙන කටුනායක,මීගමුව,සීදුව,කුලියාපිටිය යන පෙදෙස්හි නිවාස වලට පැන හොරකම් වල යෙදී ඇතැයි ද රුපියල් ලක්ෂ දහයක පමණ හොර බඩු සොයාගෙන ඇතැයි ද ඥාතී සහෝදරයින් තිදෙනකු මේ කල්ලියේ සිටින්නේ යැයිද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් හොරුන්ට දැඩි දඩුවම් පමුණුවන නීති අවශ්‍යයි. මෙවන් හොරුන් නීතියේ ඇප මත එළියට ආ පසු නැවතත් මේ දේවල් පුරුදු පරිදි කරගෙන යයි. (නි)
අපේ රටේ කිසිම මිනිහෙකුට නොමඟ යන්න අවශ්‍ය නැහැ. ලංකාව හොඳ ආර්ථික, සමාජික සභ්‍යත්වයෙන් ඉහළ මට්ටමක ඉතා පහසුවෙන් තැබිය හැකි රටක්. නමුත් අද වෙනකොට ගොවියන්, ශ්‍රමිකයන්, ව්‍යාපාරිකයන් සියලු දෙනෙක්ම වැටිලා. (නි)