බිබිළ මැදගම සමෘද්ධි බැංකු නිලධරයකුට සන්ධාන රජයේ ඇමතිවරයකු තර්ජනය කළැයි මැදගම පොලිසියට පැමිණිල්ලක් කැර ඇත. සමෘද්ධි ණය ක්‍රමයක් හඳුන්වාදීමේ රැස්වීමට ඇමතිට ඇරයුම් නොකළැයි තමාට තර්ජනය කළබව ඔහුගේ පැමිණිල්ලේ සඳහන්ය.