මහරගම වත්තෙගෙදරදී පෞද්ගලික බස් රියදුරකුට පහර දුන්නැයි සැක පිට ලංගම ඩිපෝ කළමනාකරුවෙක්,ගණකාධිකාරිවරයෙක් හා ධාවන කළමණාකරුවෙක් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
පහර කෑමට ලක් වු පෞද්ගලික බස් රියදුරා ජිප් රියකින් පොලීසියට රැගෙන ගිය අවස්ථාවේ එම රියදුරා පවසා ඇත්තේ එම තිදෙනා තමාට පහර දුන් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි (නදී)
දේවාලය ඉහේ කඩා වැටුනද මන්දා (නදී)
තව මොහොතකින් වැඩ වර්ජනයක් බලාපොරොත්තු වන්න. (නදී)
අනික් තුන්දෙනාට මොනවත් කියන්න අවස්ථාවක් දීල නෑ. ඒ තුන් දෙන කිව්වා නම් පුද්ගලික රියදුරු ගැහුව කියල හතර දෙනාටම කූඩුවේ ඉන්න තිබුණ නේ. (ස)
නිතිය හැම කෙනෙක්ටම අවශ්‍ය විදිහට වෙන්නේ. දැන් දෙපැත්තම ඉස්සෙල්ල යන්නේ පොලිසියට නෙමෙයි. අඳුනන දේශපාලකයා ලඟට. ඊට පස්සේ එතනින් උඩට. අන්තිමට මහදන මුත්තා ලඟට. එයා දෙනවා කැකිල්ලේ තීන්දුව. විහිළු හැම තැනම. (නදී)
මහරගම දෙපොවේ මිනිස්සු මීට දවස් 2 කට විතර කලින් පැමිණිල්ලක් කරන්නේ ගියේ කෙනෙකුටත් ගහලයි (නදී)
මිනිස්සුන්ට එන කේන්තියට මුන්ට ගැහුවොතින් 90% පුද්ගලික බස් කාරයෝ රෝහලට යවනවා ෂුවර්.(නදී)
ඩ්‍රයිවර් මල්ලි කාගේ හරි ලනුවක් කාලා වෙන්න ඇති (නදී)
ලොකු ලොකු කට්ටිය ගොඩක් උසාවියට ඉදිරිපත් කරලනේ? (නි)
මමනම් හිටන්න මේක පලිගැනීමක් කියලි? බොරු හොදනාවක් (අ)