කිතුල් නිෂ්පාදන දන්සලක් (එම්.ටී.ඒ.එන්.පෙරේරා රත්නපුර සිට) - කිතුල් නිෂ්පාදන ප්‍රචාරණය සහ හොඳ කිතුල් නිෂ්පාදන හඳුන්වාදීම සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩ 29 May 2014
රුහුණ සරසවි දොරටුවේ ටයර් පුළුස්සයි ලබන වසරේ දැයට කිරුළ රුහුණ විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වීමට එරෙහිව සරසවි සිසුන් බදාදාත් (28) අදත් (29) පැවැත්වූ උද්ඝෝෂණයට පිළිතුරු වශයෙ 29 May 2014
සේරුවිල ගොවියෝ අලිවැටක් ගහති (දර්ශන ගුණරත්න සේරුවිල කාවන්තිස්සපුර සිට) - සේරුවිල කාවන්තිස්සපුර ශ්‍රී පැරකුම් ගොවි සංවිධානය අලි වැටක් ඉදිකිරීම ඇරඹිය. තම ග 29 May 2014
නාගරික මන්ත්‍රී ඝාතනේ යතුරු පැදිය තංගල්ලේ පෑලියගොඩ නගර සභාවේ නගර සභා මන්ත්‍රී ශාමිල් සඳරුවන් පසුගිය 12 වැනිදා දළුගම පරණ නුවර පාරේදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇත 29 May 2014
පිඹුර පොසොන් දන්සල 12 පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පොසොන් බත් දන්සල මෙවරත් ජුනි 12 වැනි දින දහවල් 12.00 සිට (පිඹුර) බොඩිලයින් 2 ආයතන පරිශ්‍රයේදි පැව 29 May 2014
කඩකාරියගේ දත් කැඩීයැයි රිමාන්ඩ් කොම්පඤ්ඤවීදියේ කඩයක හිමිකාරිනියකගේ මුහුණට බීම බෝතලයකින් දමා ගසා දත් දෙකක් කැඩීයැයි සැකපිට මහේෂ් බුද්ධික කස්තුරිආරච්චි ලබන දෙ 29 May 2014
අන්තර්ජාල අතුරු අන්තරා නිවාරණ පාර පෙන්නයි ආරක්ෂිතව අන්තර්ජාලය භාවිත කිරීම පිළිබඳව පාසල් ගුරුවරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් කොළඹ ‘වෝටර්ස් ඒජ්’ හෝටලයේදී අද පැවැ 29 May 2014
ටියුෂන් කඩේට ඇමැති නිමල් පහර දෙයි බදුල්ලේ ඇතැම් පාසල් ගුරුවරුන් එළිපිට ටියුෂන් පන්ති කරනවා. සමහරු උදේ නිවාඩු දාලා සවසට ඇවිල්ලා එම නිවාඩු ඉල්ලුම් පත්‍රය ඉරා විසි 29 May 2014
අයියා මල්ලීගේ නහය සපා කයි ඉඩම් ආරවුලකට මැදිවූ අයියා, මල්ලීගේ නහයෙන් කොටසක් සපා කා ඇතැයි මොරගොල්ලාගම පොලිසිය කියයි. නහයෙන් කැඩී ගිය කොටස බද්ධ කිරීමේ සැත්ක 29 May 2014
උප ඇමැති මුතුකුමාරණ රිය අනතුරක නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි මුතුකුමාරණ මිහින්තලේ කන්නට්ටිය අසල දී රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය. ඔහුගේ ජිප් රිය 29 May 2014
දෙමළ මහා සෑයේ පැරැණි බැමි මතුවේ පොළොන්නරුවේ දෙමළ මහා සෑයේ පැරැණි බැමි මතු වී ඇතැයි මධ්‍යම සංස්කෘතක අරමුදල කියයි. සෑය මුදුණේ කුඩා චෛත්‍ය ආසන්නයේ සිට මීටර් ත 29 May 2014
හදාගෙන යන විද්‍යාගාරයේ සිවිලිමේ කෑල්ලක් බිම රිදීමාලියද්ද තිස්සපුර ද්විතීයික පාසලේ මහින්දෝදය විද්‍යා තාක්ෂණ විද්‍යාගාර ගොඩනැගිල්ලේ වැඩ අවසන් කළ පිට සිවිලිමේ කොටසක් කඩා වැ 29 May 2014
හෙලිකොප්ටර රෝදයක් ධීවර දැලේ අලුත්ගම මොරගල්ල ධීවරයකුගේ දැලට අසුවූ රෝදයක් මොරගල්ල පොලිසියට භාර දී ඇත. එම රෝදය හෙලිකොප්ටරයක රෝදයක් විය හැකි යැයි අනුමාන කෙරේ. 29 May 2014
නොදරුවා කෙළෙසීයැයි මුරකරු රිමාන්ඩ් පාසල නිම වී දෙමාපියන් එනතුරු රැඳී සිටි නව හැවිරිදි සිසුවකු අපයෝජනය කළ බව කියන මාවතගම පාසලක මුරකරුවකු ලබන 04 වැනි දා තෙක් රිමාන්ඩ් කර 29 May 2014
වැල්ලව එස් අයි යළි රිමාන්ඩ් වැලි ලොරියකින් අල්ලස් ගත්තැයි සැකපිට අද වන තුරු රිමාන්ඩ් භාරයේ සිටි වැල්ලව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ල 29 May 2014
කරු ලන්ඩන් අලි හමු වෙයි එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති දේශමාන්‍ය කරු ජයසුරිය පසුගියදා පෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩන් නුවරට පැමිණියේය. එක්සත් 29 May 2014
කල්පිටියෙදි එජාපයට සන්ධානෙන් මල්මාලා කල්පිටිය නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය නැරඹීමට අද උදේ ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු නියෝජ්‍ය ඇමැති වික්ටර් බියන් 29 May 2014
ඩෙංගු පැතිරේ 2014 වර්ෂයේ මේ දක්වා ගත වූ කාලයේ දී ඩෙංගු රෝගීන් 10,540 දෙනකු වාර්තා වී ඉන් 33 දෙනකු මියගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා ව 29 May 2014
විකුණන්න බැරි කෙසෙල්වලට භූමිතෙල් දලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇඹුල් කෙසෙල් වැවු ගොවීහු අමාරුවේ වැටී සිටිති. කීයකටවත් විකුණාගත නොහැකිව ට්‍රැක්ටර් පිටින් කුණු 29 May 2014
ලක්ෂ අටේ ඉබ්බා පොලිස් කටේ රුපියල් අට ලක්ෂයකට විකුණන්නට ගෙනා සුදු සහ කහ පැහැති ඉබ්බකු සමග සිව් දෙනකු කිරිඳිවැල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 28 May 2014
හතර තුන කිරීමට එරෙහි සටන දිගටම සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය වසර තුන දක්වා කප්පාදු කිරීමට එරෙහිව වෘත්තීය සමිති සාමාජිකයෝ හා විශ්ව විද්‍යාල සිසුහු අද කොළඹ ජාති 28 May 2014
කඳවුරු බිම් ආපසු ඉල්ලයි කිලිනොච්චිය ඇතුළු උතුරේ කඳවුරු පිහිටි සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් මුල් පදිංචිකරුවනට භාර දෙන ලෙස බල කරමින් දෙමළ ජාතික සන්ධානය කිලිනො 28 May 2014
ලක් ධීවර 85ක් ගෙදර එති ඉන්දියාවේ ඔඩිෂා (ඔරිස්සා) හා ආන්ද්‍රා සිරගෙවල සිටින ශ්‍රී ලංකා ධීවරයන් 85 දෙනකු නිදහස් කිරීමට ඉන්දියා රජය තීරණය කරයි. ශ්‍රී ලංක 28 May 2014
හලෝ අංකය දැන්වීමට දාන්නේ බලාගෙනයි පුවත්පත් දැන්වීම්වල දැක්වෙන දුරකථන අංකවලට කතාකර කප්පම් ඉල්ලීමේ ජාවාරම් පිළිබඳ තොරතුරු ලැබී ඇති බැවින් යම් භාණ්ඩයක් අළෙවි කිරීමට 28 May 2014
මස්සිනා මැරුවයි මස්සිනා සොයයි ගාල්ලේ අලුත්වල දී දෙමස්සිනාලා අතර ඇතිවූ ගැටුමකින් 18 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. පිහියෙන් ඇණ ඔහු ඝාතනය කළ මස්සින 28 May 2014
පීසී බීලා රිය පදවා දඩත් කයි රියදුරු බලපත්‍රයක් සහ ආදායම් බලපත්‍රයක් නොමැතිව බීමතින් රිය පැදවූ ගල්ගමුව පොලිසියේ කොස්තාපල් අතුල සේමසිංහ හට රුපියල් 20500ක සහ මා 28 May 2014
සම සුව විරෝධය කොටුවට සිව් වසරක සම සෞඛ්‍ය උපාධි පාඨමාලව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහිව වෘත්තීය සමිති තිහක නියෝජිතයෝ ද, විශ්ව විද්‍යාල සිසුහු ද මීට ට 28 May 2014
ආගමික පොලිසිය එපා කොළඹ ධර්මපාලන මාවතේ බුද්ධ ශාසන අමාත්‍යංශ පරිශ්‍රයේ පිහිටවූ පොලිස් ඒකකය ඉවත් කරන්නැයි ඉල්ලා රාවණා බලයේ භික්ෂූන් වහන්සේලා සහ ගිහ 28 May 2014
වැල්ලව ට්‍රැෆික් ඕඅයිසී අත්අඩංගුවට වැලි ලොරියකින් රුපියල් විසි දහසක අල්ලසක් ගත්තැයි වැල්ලව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය 28 May 2014
අද කාලගුණය (මැයි 28) දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ දකුණ පළාත් වල විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර පළාතේ විශේෂයෙන් උදය කාලයේ දී වැසි වාර කීපයක් ඇතිවේ. 28 May 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026