මීගලෑව කටුගම්පලාගම දිනිදු යශේන් ලංකානාත් (4) පැහැරගැනීම සැළසුම් කළ බව කියන වසා දැමුණු සත්ව ගොවිපළක හිමිකරුවකු බව කියන එල් එම් අතුල ජයසුන්දර ගල්ගමුව මහේස්ත්‍රාත් ධම්මික දිසානායක මහතා විසින් ලබන තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
අඹන්පොළ ඔහුගේ කාර්යාලයයේ තිබී සිම් කාඩ් පතක ඉල්ලුම් පත්‍රයක් ද සොයාගෙන ඇත. කප්පම්කරුවන් දරුවාගේ පියාගෙන් රුපියල් කෝටියක කප්පම ඉල්ලීමට එම සිම් කාඩ්පත පාවිච්චි කළ බව පොලීසිය කියයි.
දරුවා අඹන්පොළ රඳවාගෙන සිටි නිවසේ රුපියල් විසිදාහක කුලිය ඔහු ගෙව්වේ දැයි සොයන බව පොලීසිය කියයි.
එමෙන්ම දරුවාට නිදා ගැනීමට කොට්ට මෙට්ට ද ආහාර පාන ගැනීමට මුදල්ද සපයා දුන්නේ ඔහුදැයි පොලීසිය සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලමයව ගත්තේ එයාගෙ සේවකයෙක් උනාට එයා කලා කියන්නෙ කොහොමද? අනික කප්පම් ගන්ඩ ගිය ලමයකුට ඔහොම සලකනවද? මේක එයාව අහුකරන්ඩ කරපු වැඩක්ද කොහෙදෝ. අනික මෙම පුද්ගලයා ඉහලටම ඉගෙනගත් පුද්ගලයකි. මොහුගේ බිරිඳත් ලෝයර් කෙනෙකි. මෙය ගැන ඔබලා ස්වාධීනව සොයා බලන්ඩ. (නදී)
'බුන්වත් ව්‍යාපාරික' කියන්න මොකක්ද? (අ)
ගොවිපලේ ගාව ගාලේ බැඳලා සුදුසු දඬුවමක් දෙන්න මහජනතාවට භාර දුන්න නම් හරි. (නදී)
වරදට අනිවාර්යයෙන් දඩුවම් විඳිය යුතුයි (නි)
මෙම ආරංචිය ලබාදුන්නාට ස්තූතියි! (නි)
බුන්වත් කියලා ආර්ථික විද්‍යාවේ හඳුන්වන්නේ බංකොලොත් කියන එක නේද? (නි)
බුන්වත් කියන්නේ බංකොලොත් කියන එක. (නදී)
"බුන්වත්" කියන්නේ" වසා දමපු " කියන වගේ තේරුමක් දෙන වචනයක්. (නදී)
බුන්වත් යනු ගනකාදිකරණය වචනයකි. එහි තේරුම "බංකොලොත්" යන්නයි. (නදී)
මේක හතර බිරි කතාවක් , දරුවාට සෑහෙන්න වියදම් කරලා තමා , මෙම කප්පම ගන්නට පිළියෙළ කරලා තියෙන්නේ , (දිල්)
බුන්වත් කියන්නේ බංකොලොත් කියනඑක(අ)
දෙන මුළු රටම බුන්වත් තමා (අ)