මහින්ද රාජපක්ෂ ජනපති අද (31) මොනරාගල ඡන්ද රැස්වීම් කිහිපයක් ඇමැතිය.
ඇමෙරිකාවේ හුස්ටන් නුවර සිට ජනපති ශ්‍රී ලංකාවට පැමිණියේ සිකුරාදා (29) අලුයම් කාලයේදීය.
මහින්ද රාජපක්ෂ ජනපති අද (31) මොනරාගල ඡන්ද රැස්වීම් කිහිපයක් ඇමැතිය.
ඇමෙරිකාවේ හුස්ටන් නුවර සිට ජනපති ශ්‍රී ලංකාවට පැමිණියේ සිකුරාදා (29) අලුයම් කාලයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනපති සදා වැජඹේවා! (නි)
ඔබයි අපගේ ශක්තිය! (නි)
විවිධ කටකතා හදාගෙන කියන අය තුලින් ඉස්මතු වෙන්නෙ ඒ අයගේ පරාජිතකම හා අසරණකමයි. ජනාධිපතිතුමාත් එවැනි අයට අනුකම්පා කරනවා ඇති.ඔය වගේ කථා හදලා කියලා මැතිවරණ ජයගන්න පුළුවන්ද? (නි)
ඔබතුමාට දීර්ගායු වේවා! (නි)
නදුනි, චානක හා නිශාන්ත වැනි අයට බන්දුල පෙරේරාගෙන් බොහෝ දේ ඉගෙනගත හැකියි. (නි)
ඉතාම හොඳ නායකයෙක්. බාල, තරුණ, මහලු හැමෝම ඔහුට කැමතියි. (නි)
පෘතග්ජන පුද්ගලයෙකු ලෙඩ නොවී ඉන්නවා කියන්නේ ඒ පුද්ගලයා එහෙමනම් ජීවමාන සත්වයෙක් වෙන්න බැහැ. දමා ඇති අදහස් වලට අනුව ජනාධිපතිවරයෙකුට ලෙඩවෙන්න තහනම්ද? (නි)
සත්‍යා, මොනවද මේ කියන්නේ? (නි)
මම පුද්ගලිකව මහින්ද මහත්තයට කැමතියි. නමුත් ඔහුගේ දේශපාලනයටවත් ඔහු වටා ඉන්න කිසිම පුද්ගලයෙකුටවත් කැමැත්තක් නැහැ මගේ. (නදී)
කෝ අර මහා ලොකුවට ජනාධිපති තුමා ලෙඩවෙලා කියකියා හිටපු පිරිස. (අ)
මොනරාගල ඡන්ද රැස්වීම් වල කතා කරන අතරේ වට පිටාවේ කෙරෙන මැර වැඩ ගැනත් මෙතුමා පියවරක් ගනීවි නම් කොච්චර හොඳද කියල මට හිතුනා. (නදී)
ජානාධිපතිතුමා ඔහුගේ ගමන අවසාන කර පැමිණියා. ඕපාදුපකාරයන් නොයෙක් කතා කිව්වා. ඔහොම තමයි අපේ අයගේ හැටි (නි)
හෙළ දෙරණ ජන ජයතු ජයමංගලානී! (නි)