මග අවහිරවන සේ නවතා තිබූ ප්‍රාඩෝ රථයක සිටි බන්ධනාගාර නිලධරයන් දෙදෙනකු වව්නියාව දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතාට ගාල්ලේ ඔහුගේ නිවස අසළ දී තර්ජනය කළැයි ගාල්ල පොලීසියට පැමිණිලි කැර ඇත. සහෝදරයන් බව කියන මේ දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව පොලීසිය පවසයි. දිසාපතිවරයා සති අන්තයේ තම නිවසට එද්දී මේ සිද්ධියට ලක්වූ බවත් ඔහු දෙසතියක චාරිකාවක් සඳහා එතෙර ගිය බවත් පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැර බලය අද ලංකා සමාජයේ බහුලව දකින්න ලැබෙන දෙයක්. (නි)
දිසාපති කියන්නෙත් මනුස්සයෙක්. (නි)
දිසාපති කෙනෙක් නිසාම ඔහොම වුණා. දිසාපතිලා නොවෙන අපිට නම් වාහනත් ගිනි තියාගෙන, සමාවත් ඉල්ලගෙන පල්ලම් බහින්න තිබුනා. (නදී)