බෙල්ලන්විල පෙරහරේදී කුලප්පු වු හේමන්ත අලියාට අද අලුයම 2.15 ට නිර්වින්දන බෙහෙත වීදීමෙන් පැය දොළහ‘මාරකට පසු අද දහවල් 2.45 ට නැඟිට ගිය බව පෙරහර සංවිධායකයෝ කියති.
බෙල්ලන්විල පෙරහරේදී කුලප්පු වු හේමන්ත අලියාට අද අලුයම 2.15 ට නිර්වින්දන බෙහෙත වීදීමෙන් පැය දොළහ‘මාරකට පසු අද දහවල් 2.45 ට නැඟිට ගිය බව පෙරහර සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යදම් දමලා නිදහස සීමාකරලා අකමැති පරිසරයක බලහත්කාරයෙන් තියාගන්නේ නැතුව එයාලගේ නිජබිම් වල ඉන්න ඉඩ දෙනවා නම් කොච්චර හොඳද? (නි)
ඇති යන්තම්. දෙවියන්ගේ පිහිටයි! (නි)
සත්ව හිංසනය නවත්වනු. (නදී)
හේමන්ත, ඔයාට නිරෝගී සුව!(දිල්)
අලි හරි සංවේදීයි. අසාධාරණයට විරුද්ධයි. ඌට මොකක් හෝ ඉවෙන් දැනිලා තියෙනවා. (නි)
අහිංසක හේමන්තට ඉක්මන් සුවය පතමි. (අ)
රෑ තිස්සෙ මහන්සිවෙලා ඌටත් එපාවෙන්න ඇති. (ස)
නිදහසේ කැලෑවේ ඉන්න ඉන්න උන්ව පාරට දැම්මම ඔහොම තමයි වෙන්නේ (නදී)
පෙරහරේ හැම අලියෙක්ම ඉතා සංසුන්ව සංවරව ගමන් කළා. දෙපස සිටි මනුසත්තු පමණක් අසංවර ආකාරයට ප්‍රීති වෙමින් සිටියා. හරියටම ඇන්ඩර්සන් පාර ළඟදී අලියා පොඩ්ඩක් හැරුණා, එල්ලෙමින් තිබුණ අඹ අත්තකට හොඬය යොමු කළා, එවිටම ඇත්ගොව්වෙක් අලියාගේ කට ඇතුලට හෙණ්ඩුව දමා ඇද්දා, ඉන් වේදනාවට පත් අලියා ඇත්ගොව්වන් සොයා කලබල කළා. හැබැයි කිසිම සාමාන්‍ය මිනිසෙකුට කරදරයක් කළේ නැහැ. අලියා එහෙ මෙහෙ දිව්වත් සාමාන්‍ය මිනිස්සුන්ට කරදරයක් කළේ නැහැ. ඇත් ගොව්වා දිවූ පාරේ ගොස් ඔහු සිටිතියි සිතා ඒවාට අලාභ හානි කරන්න ඇති. මිනිස්සු කීප දෙනෙකුට තුවාල වුනේ ඔවුන් කලබල වී දිවූ නිසයි. ඇත් ගොව්වන් මත්පැන් පානය කර ඇති බවක් පෙනුනා. සතෙක්ව බලා ගත යුත්තේ සත්ත්ව කරුණාවක් සහිත හදවතක් ඇති මිනිසෙක්. මුදල් පතා මේ අහිංසක සතුන් පීඩාවට පත්කිරීම මනුෂ්‍යත්වයට නිගා කිරීමක්. (නදී)
ඌට බෙහෙත් වැඩිවෙලා වගේ (නි)
ඒ අලියා නම් පැය 12 කට වත් පස්සේ නැගිට්ටා ! නමුත් සදාකාලිකවම ශිශිර නිද්‍රාවේ ඉන්න අලි රැල කවද නැගිටීවිද මන්ද ! (ස)