රුපියල් කෝටියක් වටනා වල්ලපට්ටා තොගයක් කටුනායක ගුවන් තොටින් ක්වාලාලම්පුර් ඔස්සේ චීනයේ ෂැංහයි නුවරට රැගෙන යන්නට ආ බව කියන චීන ජාතිකයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
කටුනායකදී මේ වසරේදී හොරෙන් වල්ලපට්ටා රැගෙන යාමට ගත් හත් වැනි අසාර්ථක උත්සාහය මෙයයි.
චීන මගීයා චීන බස පමණක් දැන සිටීම නිසා පරීක්ෂණයට ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයයේ සහාය ද ලබා ගැනීමට සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට එන විදේශිකයන්ගේ තරම කොහොමද? (නදී)
වලලපට්ටා වලට මෙච්චර ඉල්ලුමක් තියෙද්දී ඇයි මේවා වැඩිදියුණු නොකරන්නේ? (නි)
වල්ලපට්ටා අපනයනය කරන්න නීත්‍යනුකුල ක්‍රමවේදයක් නැද්ද? (නි)
හතක් අහුවුණා කියන්නේ කීයක් අහුනොවී හොරෙන් යන්න ඇද්ද? අර ඉස්සර වගේ පුහුණු සුනඛයෝ, මුගටි එහෙම අපේ රේගුවට ලබා දුන්නොත් හොඳ නැද්ද? (නි)
වල්ලපට්ටා රත්තරන් වලටත් වැඩිය වටිනවා වගෙයි (නි)
මෙන්න, මේ දවස් වල අපේ පැත්තේ මිනිස්සු හොයන දෙයක්, තියෙනවා නම් වහාම දන්වන්න. "රතූ කෝමාරිකා" මොනවටද මන්දා?හොඳ මිලකට ගන්නවලු. (ස)
චීන්නු අපේ රටම විකුනයි වගේ. (නදී)