බෙල්ලන්විල පෙරහරේදී කුලප්පු වු හේමන්ත අලියාට අද අලුයම 2.15 ට නිර්වින්දන බෙහෙත වීදීමෙන් පැය නවයකට පසුද නොනැගිටි බව අසල් වැසියෝ කියති.
පෙරහර සංවිධායකයින් දොඹකරයක අධාරයෙන් අලියා ඔසවා වතුර බවුසරයකින් නෑවීමට උත්සාහ ගනී.පාරේ එම පෙදෙසද වසා ඇත.
බෙල්ලන්විල පෙරහරේදී කුලප්පු වු හේමන්ත අලියාට අද අලුයම 2.15 ට නිර්වින්දන බෙහෙත වීදීමෙන් පැය නවයකට පසුද නොනැගිටි බව අසල් වැසියෝ කියති.
පෙරහර සංවිධායකයින් දොඹකරයක අධාරයෙන් අලියා ඔසවා වතුර බවුසරයකින් නෑවීමට උත්සාහ ගනී.පාරේ එම පෙදෙසද වසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හරිම පව් වැඩක් මද කිපුණ අලින්ව පෙරහැරවල යවන එක. (නි)
හේමන්ත පවු . (නි)
බෙල්ලන්විල හාමුදුරුවනේ, මේ සතාට පිහිටවෙන්න (නි)
මේ සිද්ධිය වෙනකොට මම හිටියේ එතන (නි)
අහිංසක සතුන්ට වදදෙනවා (නි)
පෙරත් අපේ අලි මේ වගේ පෙරලි කෙරුවද? (නදී)
පව් මේ සතා. මේ වගේ කුලප්පුවන සතුන් පාරට ගෙනෙන එකත් වැරදියි. දැන් අලාබහානි වලට කවුද ගෙවන්නේ? (නි)
ඒ සතා පවු! (නි)
මෙහෙම දේවල් වෙන්න ගොඩක්ම හේතුව ඇත් ගොව්වන්ගේ ක්‍රියා කලාපයයි.පෙරහැරකට මේ සතුන්ව ගන්නේ පරීක්ෂා කරලනේ. ඇතෙක් නිකන් කුලප්පු වෙන්නේ නැහැ. ඇත් ගොව්වන්ට හෙණ්ඩුව දීලා තියෙන්නේ සතාට රිදෙන්න අනින්න නෙමෙයි, ඇතාව පාලනය කරගන්න.මේ අපේ ඇත් පරපුරේ තවත් හස්තියෙක්. අසරණ සතාට ඉක්මනින් සුවය ලැබේවා! (නි)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
දැන් අලි නැඟිටින්න ඕනෑ කාලේ (නි)
මේ සතාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
අර දොස්තර නෝනට විදපු බෙහෙත වගේ එකක්ද දන්නේ නැහැ හේමන්තටත් විද්දේ. (නි)
අනේ ඔය අසරණ සතාට පාඩුවේ කැලේට වෙලා ඉන්න දෙන්න. මමත් බෞද්ධයෙක්. ඒකයි මෙහෙම කියන්නේ. ඒ සත්තුන්ට පාඩුවේ ඉන්න නොදුන්නමයි ඔය විදියට අපට හිරිහැර කරන්නේ. අන්තිමට දුක් විඳින්නේ අහිංසක සත්තුත් අහිංසක මහජනතාවත් විතරයි. ඒවාට මුල්වුණ අය නෙමෙයි. (නි)
මෙතනදි වෙලා තියෙන්නේ සතාට දුන් බෙහෙත් වල ප්‍රමාණයේ වැඩිවීමක් වෙන්න ඕනෑ.මේක සාමාන්‍යය දෙයක්. සතාට ඉක්මනින්ම නැගිටින්න පුළුවන් වේවි.(අලින්ට නිර්වින්දන බෙහෙත් ලබාදීමේදී විදින සිරිංජය අලියගෙ ඇඟට බෙහෙත් ඇතුළු වෙන්න කලින් ඌ උගේ නැට්ටෙන් ඒක ගලවලා දානවා. එතකොට දෙවැනි වතාවටත් බෙහෙත් දුන්නාම තමයි මෙහෙම වෙන්නේ) (නි)
අනේ අලියෝ, ඔයාට දෙවි පිහිටයි! අහිංසක සතාට දුන් කරදරයක්? (නි)
අනේ පොඩි අලි පැටියව මැරුව නේද? ට නිවන් සැප ලැබේවා (නදී)
පව්! අසරණ සතාට ඉක්මනින් සුවය ලැබේවා! (නි)
නිර්වින්දන බෙහෙත දුන්නේ කවුද? (නි)
අහිංසක සතුන්ට හිමි කැලයයි (නි)
නිවින්දනය කරන්නේ ඉතාමත සුළු කාල පරාසයකට නේද ? ඒ සතාව මෙල්ල කර ගැනීමට හෝ , බෙහෙත් කිරීමට ගත වන විනාඩි ගානක කාලයකට, එහෙනම් දැන්ම නිර්වින්දනය කරපු කෙනාව හොයා ගන්න, බලන්න විදපු බෙහෙත මොකද්ද කියල? පව් අසරණ සතාට කරදරයක් නොවේවා ..!!! (අ)
අනේ! හස්ති රාජයාට දෙවියන්ගේම පිහිටයි. (නි)
එම අවස්ථාවේදී විකල්පය එය වුණත් ලබාදුන් ඖෂධ මාත්‍රාව ගැන සැලකිලිමත් වුනාද යන්න සොයාබැලීම වගකිවයුත්තන්ගේ යුතුකමය මගේ හැගීම .අහිංසක සත්වයාට ඉක්මනින් පියවි සිහිය ලැබේවා....! (අ)
නිර්වින්දන බෙහෙත් වලට දෙන ප්‍රතිවිෂ බෙහෙත් තියෙනවා නේද?මේ අහිංසක සත්වයාට ඉක්මන් සුව ලැබේවා! (නි)
මේක පුදුම රටක්... කිසිම වැඩක් හරියට කරගන්න බැහැනේ. ඉක්මන් සුවය ලැබේවා! (නි)
පව් අසරණ සතාට ඉක්මනින් සුවය ලැබේවා!... අලියා කුලප්පුවිමට හේතුව සොයා බැලිය යුතුය (දිල්)
අලියට බෙහෙත් දුන්නේ බම්බලපිටියේ රූපලාවන්‍යගාරයකින්ද......(අ)
ඇයි මේ සතුන්ට වද දෙන්නේ? (නි)
නැගිටහන් මචෝ 'හේමන්ත' (නදී)
අනේ ඔය අසරණ සතාට පාඩුවේ කැලේට වෙලා ඉන්න දෙන්න. මමත් බෞද්ධයෙක්. ඒකයි මෙහෙම කියන්නේ. ඒ සත්තුන්ට පාඩුවේ ඉන්න නොදුන්නමයි ඔය විදියට අපට හිරිහැර කරන්නේ. අන්තිමට දුක් විඳින්නේ අහිංසක සත්තුත් අහිංසක මහජනතාවත් විතරයි. ඒවාට මුල්වුණ අය නෙමෙයි. (නදී)
නිවින්දනය කරන්නේ ඉතාමත් සුළු කාල පරාසයකට නේද ? ඒ සතාව මෙල්ල කර ගැනීමට හෝ , බෙහෙත් කිරීමට ගත වන විනාඩි ගානක කාලයකට, එහෙනම් දැන්ම නිර්වින්දනය කරපු කෙනාව හොයා ගන්න බලන්න විදපු බෙහෙත මොකද්ද කියලා. පව් අසරණ සතාට කරදරයක් නොවේවා (නදී)
අනේ අලියෝ, ඔයාට දෙවි පිහිටයි! අහිංසක සතාට දුන් කරදරයක් (නි)
කෝ ඉතින් පශු වෛද්‍ය? උවමනා ප්‍රමාණයට වඩා බෙහෙත් දුන්නේ ඇයි? දක්වා ඇති නොසැලකිල්ල නිසා ඔහුගේ නම වෛද්‍ය සභාවෙන් කටු ගා දැමිය යුතුය. (අු)
හස්ති රජයානෙනි ඔබට දළදා සමිදු පිහීටි !
පෙරහැරේ අලි කුලප්පු වෙන එක රටට හොඳ නැහැ. එ්කෙන් තේරෙන්නේ රටේ සාපරාදය වැඩිවෙලා කියලා (නදී)
අපරාදේ වාහන ටික (නි)
අර දොස්තර නෝනට දුන්නු බෙහෙත්ද දන්නේ නෑ. (නදී)
දැන්වත් ඇහැරිලාද (නදී)
මෙහෙම අදහස් දැක්වූවහම දින ගණනක් යනතුරු බැණුම් අහන එක නම් නවත්තන්න බැහැ. බුද්ධ දර්ශනය කියන්නේ අවිහිංසාවාදි දර්ශනයක්. මේ වගේ සම්ප්‍රදායන් නැවැත්විය යුතු කාලය ඇන් එළඹ තියනවා කියලයි හිතෙන්නේ. අහිංසක සතාට ඉක්මනින් සුවය ලැබේවා! (නි)
පව් අසරණ සතාට කරදරයක් නොවේවා (නදී)
අනේ! ඇත් පැටියාට ඉක්මනින්ම සනීප වෙන්න ඕනෑ. (නි)
අනේ පවු මේ සතා. (අ)
කොයිතරම් කෑම අවශ්‍ය සතෙක්ද? දැන් පැය කීයක් නිරාහාරව ඉන්නවද?සතාට නැගිටින්න පන තියේවිද? (ස)
මේ අහිංසකයාව පෙරහැරක ගෙනියන්න පුළුවන් තත්වයක ඉන්නවද?මද කිපිලද?අසනීපයක් තියෙනවද? (නි)
පාන්දර වෙනකම් ඉන්නෙ නැතුව පෙරහර ඉක්මනින් ඉවර කරනවා නම් හොඳයි. (නි)