ගජබා සුපර් ක්‍රොස් 2014 මොටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය අනුරාධපුර සාලියපුර ගජබාරෙජිමේන්තු ධාවන පථයේදී අද (31) ඇරැඹිණි.
විවිධ තරග ඉසව් යටතේ තරගකරුවෝ 150 ක් පමණ මේ අවස්ථාවට එක්ව සිටි අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා ප්‍රධාන ආරාධිතයා විය.
තරගය අද දවස පුරා පැවැත්වීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට දැන් සියලු දේවලින් සර්ව සම්පුර්ණයි. කාටද ආඩම්බර! (නි)