ආරච්චිකට්ටුව විපක්ෂ නායක ගෙදර ළඟ උපවාසයක් තම නිවසට පහර දුන් මැරයින් අත්අඩංගුවට ගන්නනැයි පවසමින් ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක කැලුම් නිශාන්ත මහතා සිය අඹු ද 27 December 2013
ප්‍ර සභා දේපොළ ගෙදර ගෙනිහින් ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා තවත් මන්ත්‍රීවරයකු විසින් ගෙන යන ළදැයි කියන ලැප්ටොප් ආපසු භාර දෙන තුරු ප්රාදේශය ස 27 December 2013
නුවරඑළිය හරිම හීතලයි අද අලුයම නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හය දක්වා පහළ බැස්සේය. අලුයම සුළඟ සමඟ මල් තුහින ද පතිත විය. පසුගිය 23 වැනිදා අලුයම උෂ 27 December 2013
වල්ලපට්ට කපන්න ගිහින් පට්ට ගැහේ අහුංගල්ල නෙල්ලිගොඩ ඉඩමක වල්ලපට්ටා ගසක් කපමින් සිටි තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බලපිටිය පොලීසිය කියයි. ඔවුන් අද බලපිටිය 27 December 2013
හොරෙන් ගෙනා එතනෝල් බැරල් 80 ක් අල්ලයි කන්ටේනරයකින් මලයාසියාවෙන් ගෙන්වු බව කියන එතනෝල් බැරැල් 80 ක් ඔරුගොඩවත්තේදී රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ලීටර් දහසයදහස 27 December 2013
ඔළුවිල් මුහුදු කෑම දරුණුයි අම්පාර දිස්ත්‍රික්කයේ අටිටිලචේන ප්‍රදේශීය ලේකමේ කොට්ඨාසයේ ඔළුවිල් මුහුදු තීරය දැඩි ලෙස සෝදා පාළු වීමට පටන් ගෙන තිබේ. ඔලූව 27 December 2013
‘නාගරික මන්ත්‍රීට එරෙහිව සේවකයෝ වර්ජනයේ’ මාතලේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී රොෂාන් ද සිල්වා මහතා නගර සභා සේවකයින්ට හා නිලධාරීන්ට තර්ජනය කරතියි කියමින් ඔවුහු අද නගර සභාව ඉ 27 December 2013
කළුතර කට්ටිය මාලබේටත් පැනලා ? මාලබේ පෞද්ගලික බැංකුව කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනාම කළුතර සුපිරි වෙළෙඳ සලේ කොල්ලයට ද සම්බන්ධ බවට තොරතුරු අනාව 27 December 2013
රට ජෝඩුව අත්අඩංගුවට උණවටුණ හෝටලයක ආරවුලකදී සේවකයකුට පහර දුන්නැයි විදේශ යුවළක් හබරාදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 27 December 2013
බදුරලිය රෝහල ඇරේ:දොස්තර තිදෙනෙක් වැඩ බදුරලිය රෝහල දින හයකට පසු අද (27) ප්‍රතිකාර ඇරැඹිය. වෛද්‍යවරු තිදෙනෙක් වැඩට ආහ. එක්සත් ජාතික පක්ෂ මනත්‍රී පාලිත තෙවරප්පෙරුම ම 27 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 27) ඊසාන දිගින් හමන මෝසම් සුළං ප්‍රවාහය හේතුවෙන් තවදුරටත් දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී 50 27 December 2013
මාලබේ බැංකුවකින් ලක්ෂ 14 ක් කොල්ල කාලා අවි රැගෙන යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු මාලබේ පෞද්ගලික බැංකුවකින් ලක්ෂ 14 ක් කොල්ල කා ඇතැයි පොලීසිය කියයි. බැංකුවේ 26 December 2013
රෝම නත්තලට තානාපතිත් එයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රථම වරට පැවැත්වූ නත්තල් උළෙල තානාපති බැනට් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලයේදී පැව 26 December 2013
ඉතාලි ගිහින් ලංකාව කයි අවුරුදු 9ක් වයසැති ඉතාලි ජාතික දැරියක අපචාරයට ලක් කළැයි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගත් බව පාදොවා කරිබිනේරි පොලිසිය පවසයි. 26 December 2013
සුමන රණවීර කැස්බෑව නව සභාපති කැස්බෑව නගර සභාවේ අයවැය දෙවන වර පරාජය වීමත් සමග හිස් වූ සභාපති තනතුරට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සුමන රණවීර මහතා ගාමිණී ලොකු 26 December 2013
සෝම හිමි ගුණ සමරුව ඉරිදා රෝමයේදී ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී දස වසරක් සපීරීමේ පිංකම ලබන 29 වැනිදා ඉරිදා සවස 3 ට රෝමයේදී පැවැත්වීමට යයි. රෝමයේ ධර්මාශෝක විහාරාධ 26 December 2013
ජනවාරියේ සිට දෙමළෙන් කට උත්තර ජනවාරි පළමුවැනිදා සිට උතුරේ ඕනෑම පොලීසියකදී දෙමළෙන් කට උත්තර දිය හැකි බව යාපනයේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් යාපන දිස්ත්ර 26 December 2013
ජාතිත් වාසනාවන් මේ වගේ දුවරු කටුගස්තොට පුංචි අම්මාගේ සුව දුක් බැලීම සඳහා පැමිණි 19 හැවිරිදි ඥාති දියණියක රුපියල් දෙලක්ෂ හාරදහසක් වටිනා රන් භාණ්ඩ පැහැර 26 December 2013
ලක්ෂ 90ක රන් පස්සනේ එළියට රුපියල් ලක්ෂ 90ක් වටිනා රත්තරන් බිස්කට් 18ක් කිලෝ එකයි ග්‍රෑම් 800ක් තම සිරුරේ සඟවාගෙන ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි ලාංකිකයෙක් අද ක 26 December 2013
මහව අයි පී සිකුරාදා කොළඹට කාන්තාවක කුරුණෑගල තානායමකට රැගෙන ගිය බව කියන මහව පොලසියේ පොලිස් පරීක්ෂක අමිත් අලහකෝන් සිකුරාදා (27) කොළඹ මහේස්ත්‍රාත් උසාවියට ඉ 26 December 2013
නවගමු දේවාලයේ සුදු ගොන් දෙන්නාත් හොරු ගනිති කඩුවෙල නවගමු දේවාලයේ ගොන් පිට පෙරහරේ දේවාභරණ වැඩම කරවන සුදු ගොනුන් දෙදෙනාගෙන් එක් ගොනකු වැලිපැන්න දේවාලයක ඉදිරිපිට ඉඩමක බැද සි 26 December 2013
ඉන්දියා විගඩන් මාධ්‍යවේදියා උතුරට ගිහින් විගඩමක සංචාරක වීසා වලින් පැමිණ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකුද සමග උතුරට ගොස් හමුදා කඳවුරක් ඡායාරූප ගත්තැයි කියන ඉන්දියාවේ ජුනිය 26 December 2013
කොළඹින් විශේෂ කණ්ඩායමක් අපුරේ අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිළියක සවි කැර තිබිණැයි කියන නවීන වීඩියෝ කැමරාව සම්බන්ධ සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් පැවැ 26 December 2013
ලංකාපුර අයවැයත් රජයට අහිමි වෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ලංකාපුර ප්‍රාදේශිය සභාවේ අය වැය වැඩි ඡන්දයකින් පරාජයට පත් විය. පක්ෂව ඡන්දපහක් ද විපක 26 December 2013
නැති වු දුරකතන දෙකක් ලංකාදීපේ මාර්ග අංක 101 මොරටුව කොටුව ධාවනය වන බස් රථයක තිබී ජංගම දුරකතන දෙකක් විජය පුවත්පත් සමාගමේ සේවක මහතකුට හමු වී කොළඹ 02,නො 08,හුණුපිටි 26 December 2013
අයි පී ලිංගික අල්ලස් ගන්න ගිහින් අහුවේ වයඹ පොලිස් පරීක්ෂකවරයකු ලිංගික අල්ලසක් ගැනීමට කුරුණෑගල තානායමකට ගොස් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ශ 26 December 2013
මාලබේ බැංකුවකින් ලක්ෂ 14 ක් කොල්ල කයි අත් මේස් පැළැඳ ගිනි අවි දරමින් මාලඹේ පෞද්ගලික බැංකුවකට කඩා වැදුණූ දෙදෙනකු රුපියල් ලක්ෂ 14 ක් කොල්ල කා ඇතැයි පොලීසිය කියයි. 26 December 2013
අඟුලාන පවුලක්ම රිමාන්ඩ් අඟුලාන වැල්ලේදී නත්තල් දා අනවසර අරක්කු වැටලීමකට ගිය වලාන පොලිස් කණ්ඩායමේ රාජකාරියට බාධා කළැයි අඹු සැමි යුවළක් ද ඔවුන්ගේ පුතුන් 26 December 2013
පැය 36 ට පන්සීයක් බීලා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පැය තිස් හයේදී කළ මෙහෙයුමෙන් 517 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් 234 ක්ම බස්නාහිර පලාතේ අය බවත් 26 December 2013
මුන්දලමේ කලබලයක් මුන්දලම මුක්කුතුඩුවාවේ බුරුවා ගැසීමෙන් පසු දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් දුර දිග ගොස් උණුසුම් තත්ත්වයක් මතු වී ඇතැයි පොලීසිය කියය 26 December 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026