ඉල්ලීම් කිහිපයක් මුල් කර ගත් දුම්රිය සේවක උද්ඝෝෂණයක් අද (02) දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණී.
වැටුප් වැඩි කිරීම,ජීවන වියදම් දීමනා ද ඔවුහු ඉල්ලති.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගත් දුම්රිය සේවක උද්ඝෝෂණයක් අද (02) දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණී.
වැටුප් වැඩි කිරීම,ජීවන වියදම් දීමනා ද ඔවුහු ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ගේ පඩි වැඩි කරනවා නම් උදේ පාන්දර ඉඳලා රාත්‍රී වෙනතුරු හතර පස් දෙනෙකුගේ වැඩකරන පුද්ගලික අංශයේ අපෙත් පඩි වැඩිවෙන්න ඕනෑ. මේ ටික ලියන්න පුළුවන් වුණෙත් මාස 6කට පස්සේ දවස් 2ක් නිවාඩු ලැබුන නිසා. (නි)
මේක වහලා දැම්මා නම් ඉවරයිනේ. දැන් අපිට අධිවේගේ තියෙනවනේ ගාලු යන්න. (නි)
මෙයාලගේ පඩියෙන් කොටසක් හරි නම් අපිට දෙන්න ඕනෑ (නි)
මමත් රජයේ සේවකයෙක්.තමුන් වැඩි පඩි ඉල්ලන්න පළමුව බලන්න ඕනෑ තමුන්ගේ ආයතනය ලාබ ලබනවද නැද්ද කියලා. (නි)
වැඩි වන ජීවන වියදමට සරිලන වැටුපක් ලැබෙන්නෙ නැති එක ඇත්ත. රජයේ සේවකයන් සියලු දෙනාම ගෙන බැලුවත් පැය 8ක් කවදාවත් හරියට වැඩකරලා නැතුව ඇති. ඒ අතින් බලනවිට දැන් ලැබෙන වැටුප වැයකරන ශ්‍රමයට සරිලන බව කිවහැකියි. (නි)
මොවුන් හට ඇති එකම උද්ඝෝෂණය තමයි ජීවන යුද්ධය. (නි)
මට නම් මොවුන් ගැන කිසිම පැහැදීමක් නැහැ (නි)
ඉස්සෙල්ලා තමන්ගේ රාජකාරිය හරියට කරලා පෙන්වන්නකෝ. එතකොට ආණ්ඩුව ඒකට සළකාවි. (නි)
කොච්චර උද්ඝෝෂණ කළත් වැඩක් නැහැ. දැන් මේක මෝස්තරයක් වගේ නිසා කවුරුවත් මේවා බලන්නේ නැහැ (නි)
ඉතා සාධාරන ඉල්ලීමක්. ඉක්මනින් ඉල්ලන දෙයක් ඉල්ලා ගන්න (නි)
වැඩි පඩියට හිලව් වෙන්න වෙලාවට දුම්රිය දුවවන්නත් පොරොන්දු වෙනවද? (නි)
මෙයාලා ඉගෙනගන්නේ රටේ මිනිසුන්ගේ සල්ලිවලින්. පඩි ගන්නේ රටේ මිනිසුන්ගේ සල්ලි. ඒත් මෙයාලා ඒ මිනිසුන්ට සේවයක් කරනවද? (නි)
අනේ මන්දා! මේ තත්වය ඉස්සරහට පැවතුනොත් මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බැහැ.ඇති එකා කති බොති නැති එකා උලා කති කිව්වලු. (නි)
ගරු මැති ඇමතිතුමන්ලාට සහ ලේකම්තුමන්ලාට පළමුව 100% ක් පඩි වැඩි කරන්න ඕනෑ. ඊට පසුව අපිටත් 50% ක් වැඩි කරන්න. බඩු මිලත් 70% කින් වැඩි කරන්න. (නි)
වැඩි පඩි ඉල්ලන්නේ, තිබෙන පඩියේ හැටියටවත් වැඩක් කරනවද? (නි)
බලන්න. අර උද්ඝෝෂකයෝ ඉදිරියෙන් කරත්තයක් තල්ලු කරගෙන යන මිනිසාට කාගේ පිහිටක්ද? (නි)
තමන්ට ලැබෙන්නේ තමන් දීලා තියෙන ප්‍රමාණයට. තමන්ට මෙවැනි රැකියාවක්වත් ඇති එක ගැන සතුටු වෙලා ලද දෙයින් සතුටු වෙන්න (නි)
එතකොට පුද්ගලික අංශයේ සේවකයෝ? ජීවන වියදම කියන එක ඒ අයට නැද්ද? නිෂ්පාදනය වැඩිපුර තියෙන්නේ එතනනේ. (නි)
බයවෙන්න එපා, කීයක්හරි ලැබෙයි (නි)
මේ ප්‍රශ්න ගැන හොයන්න ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හු කිවුවා නේද? දැන් මොකද කෑ ගහන්නේ? මේ ප්‍රමිතියක් නැති වැඩ නිසා අපි හැමදාම පැය ගණන් රස්තියාදු වෙනවා. බැරිනම් පුළුවන් කෙනෙකුට කරගන්න කියලා ගෙදර යන්න (නි)
මේ උදවිය දැනට ලැබෙන පඩියේ තරමටවත් වැඩ කරනවද ? (නි)
වරක් කවුරුහරි පෙන්වා දී තිබුනා රජයේ සේවකයන්ගෙන් වැඩිම පඩි (අතිකාල ඇතුළුව) ගන්නේ මේ කට්ටිය කියලා. අනේ මන්දා. (නි)