හෙරොයින් ග්‍රෑම් 700ක් ළඟ තබා ගත්තැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටිය දී පසුගිය වසරේ දෙසැම්බර 27 වැනි දා වැලිසර ළය රෝහලේ දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගිය හවුපෙලියනගේ සමන් නොහොත් දෙමටගොඩ රාජා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අද ගොතටුව නින්දහේනේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලාන් පිස්සෙක් වගේනේ අදහස් දාලා තියෙන්නේ.හරියට කුඩු ගහලා වගේ. (නි)
ඇප මත මුදාහරින්නේ නැතුව හිටියොත් නම් හොඳයි (නි)
බයවෙන්න කිසි කාරණයක් නැහැ. බලන්නකෝ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා (නි)
කුඩු රජාට කුඩු ලැබෙන්නේ මොන රජෙක්ගෙන්ද කියලා සොයාබලන්න හොඳ අවස්ථාවක් (නි)
මේවා නිකන් වසංගත ලෙඩ ගානයි.කාලෙන් කාලෙට ඔලුව උස්සනවා.නිට්ටාවට සුවවෙන බෙහෙතක් හොයාගත් දාට ඔක්කොම වසංගත ලෙඩ දුරුවෙලා යාවි. (නි)
ඉසුරන්දි -ඔයා වාරියපොළ නෙවේ නේද ගෙවල්? (අ)
අද ලංකාවේ ඕනෑම ප්‍රධාන නගරයකින් පැනඩෝල් පෙත්තක් හොයාගන්නවට වඩා ඉක්මනට කුඩු මිලදී ගන්න පුළුවන්. (නි)
ඉසුරන්දි, මේවා කිසිකලක නිට්ටාවටම සුවවෙයි කියලා හිතන්න එපා (නි)
ග්‍රෑම් 700 ට කුඩු රජා නම්, කන්ටේනර්, බැරල් ගණන් ගෙනෙන අයට දෙන නම්බු නාමය කුමක්ද? (නි)
කුඩු පොඩ්ඩාගේ රජාවයි අල්ලන්න ඕනෑ. (නි)
කුඩු ලොක්කෝ ටික ඔක්කොම තවමත් ලංකාවේ ඇති (නි)
මම දන්නා විදියට මෙපමණ ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගතහොත් මරණ දඬුවම වුවත් නියම කරන්න පුලුවන් (නි)
ඉසුරන්දි,කවදාද දන්නෙ නැහැ නේද ඔයා ඔය කියන බෙහෙත හොයාගන්නෙ? නිකන් මෝඩ කතා කියන්න එපා (නි)
ලලිත් පිස්සු කතා කරනවාද? (නි)
කුඩුකරුවන්ට අනිවාර්යයෙන්ම මරණ දඩුවම දියයුතුයි (නි)
අතරින් පතර බඩු බෙදාහරින කට්ටිය අහුවෙනවා තමයි. නමුත් කට්ටියට බඩු ගෙන්වා දෙන මහමොළ අහුවෙන්නේ නම් නැහැ. මිටි තැනින් වතුර බැහැලා යනවා. (නි)
ඔක්කොම වගේ කුඩු රජුන්ට හදවතේ ලෙඩ තියනවා. ඕවා ඔක්කොම ලස්සනට සැළසුම් කළ දේවල් වෙන්න පුලුවන් (නි)