කොළඹ කොටුව - බදුල්ල පොඩි මැණිකේ දුම්රිය ගලබොඩ හා ඉඟුරුඔය අතර අද (04) පෙරවරු 10.20ට පමණ පිලී පැන ඇතැයි දුම්රිය පාලක කාර්යාලය පවසයි.
කොළඹ කොටුව - බදුල්ල පොඩි මැණිකේ දුම්රිය ගලබොඩ හා ඉඟුරුඔය අතර අද (04) පෙරවරු 10.20ට පමණ පිලී පැන ඇතැයි දුම්රිය පාලක කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 2 කට කලින් ගෙනා චීන බලවේග කට්ටලවල පළවෙනි පීලිපැනීම. මාර්ගයේ තියෙන දුර්වලතාවය තමයි ප්‍රධානතම හේතුව. (නි)
අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ චීනෙන් හෝ ජපානයෙන් ආධාර හෝ ණය අරගෙන අපේ ප්‍රවාහන පද්ධතිය දියුණු කර දෙන ලෙසයි, විශේෂයෙන්ම දුම්රිය සේවාව ඉතා දුර්වලයි, බස් සේවයත් ඉතා පහල මට්ටමක තියෙන්නේ. ගාස්තු ටිකක් වැඩි උනාට කමක් නෑ. මෙය නගර අලංකරණයට වඩා වැදගත් කට යුත්තකි. (ස)
මේවා තමා ආශ්චර්ය (නදී)
බදුල්ලේ යන කෝච්චිය නේද? ඔය පෙර මග නිමිත්තක්. මෙදා බදුල්ලෙත් පීලි පනිනවා කියල තමයි ආරංචි. (නදී)
දැන් මේකට කාටද දොස් කියන්න වෙන්නේ (නදී)
ගනන්ගන්න එපා, මැණිකේ තවම පොඩියිනේ. (නදී)
අවුලක් නෑ යුද්දේ දිනුවා නේ. (නදී)
ඕවා ඉතින් සාමාන්‍ය දේවල්නේ. (නදී)