ඌව ඡන්ද ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් ගිරාඳුරුකෝට්ටේ හෙබරව දී වල් අලියකු මරා ඇතැයි වනජීවී ආරංචි කියයි.
ප්‍රදේශවාසීහු ඒ ගැන ගිරාඳුරුකෝට්ටේ වනජීවී කාර්යාලයයට දැනුම් දුන්හ.
අලියාට වෙඩි වැදුණු සලකුණු ඇත.
ඌව ඡන්ද ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් ගිරාඳුරුකෝට්ටේ හෙබරව දී වල් අලියකු මරා ඇතැයි වනජීවී ආරංචි කියයි.
ප්‍රදේශවාසීහු ඒ ගැන ගිරාඳුරුකෝට්ටේ වනජීවී කාර්යාලයයට දැනුම් දුන්හ.
අලියාට වෙඩි වැදුණු සලකුණු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ඉටු නොවන සිහිනය. පාර්ලිමේන්තුවට ප්‍රබල විපක්ෂයක්. (ස)
උෟවේ ජනතාවනි, මදක් නැවතී කල්පනා කරන්ඩ, බඩුමිල පමණක් නොව, සමජ සාදාරණත්වය, අපරාද,මත්ද්‍රවය, ගණිකා වන්, කැසිනෝ, මිනිස් අයිතිවාසිකම් මේ කිසිවක් ඔබගේ යහපතට උනාද, ඔබේ දරුවාගේ අනාගතයට මොකද වෙන්නේ, හෘදයට තට්ටු කොට ඡන්දය සුදුසු පක්ෂයකට, සුදුසු අපේක්ෂකයෙකුට දෙන්ඩ. ඡන්දය නොදී ඉන්න එපා. උෟව -වෙල්ලස්ස ජීවත්වන්නේ විරෝදාර බුද්දිමත් ජනතාවක්. (නදී)
මිනීමරුවන්ට අලියෙක් මරණ එක කජ්ජක්ද ? (නදී)
තව තවත් ඡන්දය දී මේ ගොල්ලන්ව බලපත්‍ර ලත් ගණන් කාරයන් කරවන්න.(නදී)
මෙයාල කරන්න යන වැඩේ නෙමේ කරන්නේමේවගේ අය උල තියල මරන්න ඕනේ. (අ)
මේ අය පාලන බලය අතේ තියාගෙන වැරදී කරන්නේ මොන චන්ඩි කමටද. පොලිසියේ අයත් දේශපාලකයින් කරන වැරදී වලට ප්‍රතික්‍රියා කරන්නේ ආණ්ඩු, විපක්ෂ වල නමටද. ගොටාභබය මහත්තයට වත් මේවා පෙනෙන්නේ නැද්ද. වනජීවී මැතිතුමල ගැන නම් හරිම කණගාටුයි. (නදී)
මෙයාල දැන් අලි කියන නම දැක්කත් බයයි. ඉතින් කකුල් හතරේ අලිත් මරනවා (නදී)
අනේ ජනතාවනි, දැන්වත් මොලෙන් වැඩකරන්න ඕන කාලයයි මේ. (නදී)
එජනිස අලින්ට මාර බයක්නේ තියෙන්නේ. (නදී)
මේ දේශපාලුවන් නිසා මිනිසුන්ට හෝ වන සතුන්ට අද ජීවත් වෙන්න ඉඩක් නැති වෙලා. මේ වගේ වෙච්ච කාලයක් ඉතිහාසේම තියෙන්න නැතුව ඇති.(නදී)
මත්තල ගුවන් තොටුපලේ ධාවන පථය රකින්න කියල අධ් බලැති විදුලි රැහැන් ඇදල එක දවසේ අලි අැතුන් 4 දෙනෙකු මරා පාලකයෝ දුන් ආදර්ශය දිගටම රකින්නත් එපා යැ. (නදී)
ගරු බලදරයිනි, මේ වල් අලියා මැරූ ත්‍රස්තවාදීන්ට දඬුවම් දෙන්ඩ. මෙහෙම නීතියක් නැති රටක ජීවත් වීමත් පාපයක්. බදුලු චන්දදායකයිනි මොවුන්ට දඬුවම් දිය හැක්කේ ඔබලාට පමණයි. (නදී)
ඔබලාගේ ඉතා උසස් මොලයට නිගරු කරන්න එපා. එය ඉදිරියේදීවත් පාවිච්චි කරන්න (නදී)
තවත් ඡන්දෙ දෙමු (නදී)
ඌව වෙල්ලස්සේ වීරෝධාර ජනතාවනි, ලෝක ඉතිහාසයේ බටහිර ජාතියක් පෙරදිග ජාතියකට දරුණු ලෙස පරාජයට පත් වූ ස්තානය වෙල්ලස්සයි. මේ කරන අසමජ්ජාති වැඩ වලට එරෙහිව පෙළ ගැසෙන්න. ඔබ ඒ වීරෝධාර පරපුරේ වත්මන් පුරුක් බව පෙන්වන්න. නිවැරදි තීරණය ගන්න. තව දුරටත් මේ මව් බිම කෙළෙසන්න ඉඩ දෙන්න එපා. (නදී)
ඔය වන ජීවී රකින්න ඉන්න මහා තැන්වල අයත් ඉන්නේ ඔය පළාතේම තමයි. එ්ත් අපිට නම් පහුගිය අවුරුදු ගණනාවකම වන සහ වන ජීවින් ගේ විනාස තමයි අහන්න ලැබුනේ. මොවුන් මිනිසුන්ගේ ඡන්දත් බලා පොරොත්තු වෙන්නේ මෙහෙමෙ වැරදි කරමින්ද. හරි හමන් විපක්ෂයක් නැතිකම නිසා මිසක නැත්නම් ඔය මහතුන්ට ඉතින් කියන්න වෙන්නේ සොරිම තමයි කියලා. (නදී)
මනුස්‍යයන් බියට පත්කර හිතුමතේ ගිනිඅවි පාවිච්චි කරමින් බලයට පත්වු විට තවමොනවා නොකරයිද. අත්තටම ඡන්දය පාවිච්චි කරන මහජනතාවට මොලය කලඳක් වත් නැතිද? මෙහෙව් දාමරිකයන්ට ඡන්දය නොදී ඉන්න. (නදී)
අද ඡන්දයක් නෙමෙයි තියෙන්නේ යුද්දයක්. හරියට මිනීමරු ප්‍රබාකරන්ගේ ත්‍රස්තවාදයට වඩා යුද්දයක්. (නදී)
මම නම් උදේ හවස දෙවියන්ට කියන්නේ ඔය ඡන්දෙ දෙන අයට නිවැරදි තීරණයක් ගන්න මොලේ පාදන්න කියලා. (නදී)
උඩුමලගල ගමගේ. ඔබගේ අදහසට ගරු කරනවා. (නදී)
ගහ කොළ සතා සිව්පාවුන්ට මේ තරම් විනාශයක් ගෙන දුන්නු කාල පරිච්ඡේදයක් ඉතිහාසයේ තිබුන කියලවත් අහල නම් නැහැ. (නදී)
ස්වබාවදර්මය විනාස කරන, මත්පැන්, මත්කුඩු රජකරවන දේශපාලුවන්ට උෟවේදී පාඩමක් උගන්වමු. (නදී)
මේ මරුමුස් දේශපාලකයෝ හිතාගෙන ඉන්නේ ඒ අය මොන වැරදී කලත් මිනිස්සු එයාලට ඡන්දෙ දෙනවා කියලා. මෙයට හේතුව තාමත් මිනිස්සු යුද්දේ නැතිකළ මහින්ද මහත්තයට ගරු කිරීම සහ විපක්ෂය කෙරෙහි විශ්වාසයක් නොමැතිවීම බව මොවුන් දැන ගන්නවා නම් හොඳයි. නැතිව මොවුන් නැතිව බැරි නිසා නොවෙයි. මේ වැරදී කරන අයට මනාප දෙන්න එපා. (නදී)
චන්දෙට බොන්න ටිකක් දීල කන්න ටිකක දීල අයුදේකුත් අතට දුන්නම මෝඩයෝ ටික හිතන්නේ රජකම ලැබුන කියල . බලමු ඔය අපරාද කාරයෝ චන්දෙන් පස්සේ ඇතුලට යන ලස්සන. (ස)
දර අත්තක් කපා ගන්න කැලයට යන අහිංසක මිනිස්සුන්ව අල්ලළා හිරේ දාන වනජීවී එකට මේ ඡන්ද කෙරුවාව නිසා අන්තිමට කැලේ ඉන්න අහිංසක සතකුටවත් ඉන්න නැති උනා. මේවාට දෙවියන්ට කියලත් වැඩක් නැහැ ඡන්දදයකයන්ට කියල වැඩකුත් නැහැ කරන්න තියෙන්නේ වෙන දේවල් බලාගෙන ඉන්න එක විතරයි (නදී)
මේවා නිකන් විහිලු කතා විතරයි . මෙයාල මොන ජරා වැඩේ කරත් ඡන්ද දායක මහත්වරු පෝලිමට මෙයාලටම කතිරේ ගහනවා ෂුවර්. (නදී)
අලින්ට මෙතරම් ගින්දර දුන්න වෙනත් ආණ්ඩුවක් ආයෙත් මේ රටේ බිහි නොවේවි. (නදී)
කකුල් දෙකේ අලියෙක් කියල රැවටිලා මරන්න ඇති. (නදී)
නලේන්ද්‍ර, කලින් තිබුණු මැතිවරනවලදී හරි වැරදි හොයන්නේ නැතුව කටයුතු කිරීමේ විපාකයට තමයි අපි මුහුණ දීල තියෙන්නේ. ඒක නිසා සමන් ගේ ඉල්ලීම මුළු රට වෙනුවෙන් කරන යහපත් ඉල්ලීමක් ලෙසයි මම නම් දකින්නේ. ඌව ජනතාවනි හොඳට හිතල බලල ඔබගේ තීන්දුව දෙන්න. (නදී)
පුළුවන් මිනිස්සු රට අතැරලා ගිහින්හරි හිත සතුටින් ජීවත්වෙනවා. ඡන්දය දෙන ඔයාලට විතරයි මේක කරන්න පුළුවන්. අපේ දරුවෙකුටවත් පාරේ යන්න බැරි කාලයක් එන්නේ. ඔබේ දරුවන් ගැන හිතන්න. මාස ගානක් ඇතුලත කොච්චර අපරාද කලාද? හිතන්න...............(ස)
උෟවේ ජනාවට කරුණාවෙන් සිහිපත් කරමි. වෙනසක් කරන්න ලංකාවම ඔබ දෙස බල සිටිනවා (නදී)
මෙතන අදහස් දමා ඇති අය ඌවේ ජනතාවට කියනවා හරි වැරැද්ද ගැන, ඒත් කලින් තිබුන මැතිවරන වලදි කිසිම කෙනෙක්ට උවමනාවක් තිබුනේ නෑ හරි වැරදි හොයන්න. (අ)