2014 දී ජාතික නිදහස් පෙරමුණු දෙවැනි මහ සමුළුවේදී එළි දැක්වු ‘පංචායුධය‘ නම් පුවත්පතෙන් තමාට අපාහසයක් කැර ඇතැයි පවසමින් කඩුවෙල නගරාධිපති ජි එච් බුද්ධදාස මහතා ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතාට හා එම පක්ෂයේ ලේකම් ප්‍රියන්ජුත් විතාරණට එරෙහිව රුපියල් කෝටි පහක් වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේදී අද (04) ගොනු කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියේ තීන්දුව ලැබෙනකම් පොඩ්ඩක් ඉමුද ! (ස)
අපේ අැමති පටස් ගාල ගෙවල දායි. ඒක අරගෙන ස්ථාවර තන්පත්තුවක දා ගනියි. හැබැයි මහත්තයෝ එකම බැංකුවක දාන්ඩ එපා, බැංකුව බංකොලොත් උනොත් අර ඇමතිතුමා අමාරුවෙන් ඉතිරිකරලා ඔබ තුමාට දීපු කෝටි 5 වතුරේ. මේ උපදේශයට මගේ ගාස්තුව ලක්ෂ 2යි, වට්ටම 10%යි. (නදී)
එකට දේශපාලන කරන අය වෙලා සමගිව වැඩකරන්න බැරිනම්, මේ අය කොහොමද විවිද ජාතින්,ආගමිකයන් ඉන්න රටක් සමගි කරන්නේ ,පාලනය කරන්නේ ? (නදී)
බුද්ධදාස මහත්තයා හොදයි කියා කියන්නේ නැහැ. ඒත් එතුමා කඩුවෙලට හොඳ සේවයක් කරලා තියෙනවා. පරණ අය ඒක දන්නවා (නදී)
කොහොමත් විමල් ඇමතිතුමා කෝටි් පහේ ගනදෙනු වලටම තමයි පැටලෙන්නේ. (නදී)
විමල් ඇමතිතුමා වගේ එක්කෙනෙකුට කෝටි පහක් කියන එක ලොකු දෙයක් නොවේ. (ස)
මේක අළුත් සෙල්ලමක්. (ස)
ජරාවක් කන්න වගේ සැරසෙන්නේ නේද ......(ස)
මේ බුද්ධදාස වටිනවද කෝටි 5 ක්. දේශපාලකයෙක් ගේ වටිනා කම බින්දුවට බැහැලා දැන් (නදී)
අන්තිම කාලය නිසා ස්ථාවර තැන්පත් ගිණුමක දමා ගෙදරට වෙලා ඉන්න පුළුවන්නේ. ඊටත් වඩා මුදල් හම්බ කරපු විදියත් පෙන්නන්න නිදසුන් ඕනා. (නදී)
අනේ ඔය අසරණයා කොහොම කෝටි පහක් ගෙවන්නද (නදී)
මහත්තයෝ ඔයාලට මනාප දුන් අපි කොච්චර අපහාස විදිනවද. ඔයාලට නිතිය ක්‍රියාත්මක වේවි. පොඩි මිනිස්සුන්ට අබසරනයි (නදී)
ඉතා හොඳ තීරණයක් (නදී)
ඕක කොන්ත්‍රාත්කාරයෙකුට දුන්නා නම් ඉවරයි. (ස)
බුද්දදාස කඩුවෙලට කරපු ඒකමා දෙය ටම කඩුවෙල බස් ස්ටෑන්ඩ් එක කරවපු එක. ගම්බද පාරවල් වල තත්වය අන්තිමයි. (ස)
බුද්ධදාස මහත්තයලට කෝටි පහ නම් මොකද්ද? බොරැල්ල,බත්තරමුල්ල ඇතුළු කොළඹ වටේටම එතුමන්ලට අයිති වයින් ස්ටොර්ස්,ක්ලබ්,රෙස්ටුරන්ට් ටික බැළුවම. (නදී)
නිකම් දෙකේ කොලේ කේස් එකක්. මෙච්චර මේ රටේ කරන්න වැඩ තබියදී පුද්ගලික මැති මතාන්තර වලට කුලල් කා ගන්න මේ පුද්ගලයින් ගෙන් රටට වැඩක් වේවිද. (නදී)
ඔය කෝටි පහ අරන් ඔබතුමාට මනාපේ දුන්න කට්ටියට බෙදල දෙන්න මහත්තයෝ. (නදී)
දෙන්නා මරා ගන්නවා , දෙන්නා කෝටි ගනන් හම්බ කරනවා, කඩුවෙල බල්ලට යනවා (නදී)
මේ මුදල් අන්තිමට අපේ අතින් තමයි ගෙවන්න වෙන්නේ (නි)
හොඳ කෙනෙකුට හොඳ දෙයක් කිව්වොත් එ්ක ගෞරවයක්. හොඳ කෙනෙකුට නරක දෙයක් කිව්වොත් එ්ක අපහාසයක්. නරක කෙනෙකුට නරක දෙයක් කිව්වොත්? (නදී)