කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුවට නවක සේවකයින් බඳවා ගැනීමේ ක්‍රමය වෙනස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කැරගෙන එහි සේවකයෝ පෙරදින (02) මධ්‍යම රාත්‍රියේ සිට ඇරැඹු වැඩ වර්ජනය අද (03) මධ්‍යම රාත්‍රි 12 දක්වා පැවැත්වෙතියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියම උවේ ඕ ටී (අ)
මේවට පොලිසිය වග කියන්න ඕනා. (අ)
ඔව් ඉතින් නවකයින් එනවිට පරණ හොරුන්ට ,හිත් අමාරු ඇති.ලාභ ලැබූ තැපැල් දෙපාර්තමේන්තුව අඝාධයට ඇද දැම්මේ අකාර්යක්ෂම සේවාව නිසාමයි ! (අ)
නවකයින් එන විට ලැබූ ලාභ අඩුවෙනවා ඇති. (නි)