මහරගම වත්තේගෙදර 119 මාර්ගයේ පෞද්ගලික බස් රියදුරෝ අද (04) වැඩ වැරූහ.
ලංගම බස් රියදුරකු හා පේද්ගලික බස් රියදුරකු අතර ආරවුලකින් පසු කැබ් රියකින් ආ පිරිසක් පෞද්ගලික බස් රියදුරාට පහර දී ඇතැයි කියති.
මහරගම වත්තේගෙදර 119 මාර්ගයේ පෞද්ගලික බස් රියදුරෝ අද (04) වැඩ වැරූහ.
ලංගම බස් රියදුරකු හා පේද්ගලික බස් රියදුරකු අතර ආරවුලකින් පසු කැබ් රියකින් ආ පිරිසක් පෞද්ගලික බස් රියදුරාට පහර දී ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැම දේටම ස්ට්‍රයික් (නදී)
පෞද්ගලික බස් රියදුරන් වැඩි දෙනා කිසිම විනයක් නැති ආකාරයට තමයි හැසිරෙන්නේ. ලංගම බස් එකක් දැක්කම එයාලා ඔක්කොම ටයිම් කීපර්ලා වගේ හැසිරෙනවා හරියට පාරේ අයිතිකාරයො වගේ. පෞද්ගලික බස් රියදුරන් බඳවා ගැනීමට අධ්‍යාපන මට්ටමක් නියම කරන්න බැරිද දන්නෙ නැහැ. එයාලා මහා ශබ්ද නලා ගහගෙන චන්ඩි විදියට තමයි වැඩි දෙනා හැසිරෙන්නෙ. (නදී)