පානදුර එළුවිලදී රුපියල් ලක්ෂ පහක කුඩු සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හයිබ්‍රිඩ් කාරයකින් පැමිණි බව පොලිසිය පවසයි.
පානදුර එළුවිලදී රුපියල් ලක්ෂ පහක කුඩු සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හයිබ්‍රිඩ් කාරයකින් පැමිණි බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි මඟවල්,ගොඩනැගිලි,නිවාස සංකීර්ණ, වෙළඳ සැලවල්,පාවෙන කඩ සාප්පු මෙන්ම අපරාද, සහ කුඩු වලින් ද මුළු රටම අාස්චර්යට ගොස් ඇත.වහල් ගති ඡන්ද කතිරයක් සාපය මුළු රටම ගිලගෙන ඇත,(අ)
කුඩු වලින් හයිබ්‍රිඩ් ගන්නවා. හයිබ්‍රිඩ් වලින් කුඩු අදිනවා. මේවා ජනතාවගේ බදු මුදල් වලින් පොහෝ-සත්තුන්න්ට තීරු බදු රහිතව ගෙන්නන්න දුන්න රථ වෙන්නත් පුළුවන්. මතට තිත ක්‍රියාත්මක වෙන නිසා තමයි හයිබ්‍රිඩ් වලින් ඔය වැඩ කරන්නේ.(නදී)
හිතාන ඇති ලොකු ලොකු වාහනවලින් බැස්සම මාට්ටු නොවෙයි කියලා. (නදී)
කුඩු වික්කත් පරිසරයට හිතකාමී ඉන්දන දහනය අඩු වාහනවලින් තමා ගමන , ඔය දවල්ටත් විදුලි පහන් දල්වාගෙන අධි වේගෙන් යන ප්‍රාඩෝ එකක් දෙකක් පරික්ෂා කලානම් කුඩු කිලෝ 100-200 හොයාගන්න එක සුළු දෙයකි , ඉතින් ඊට පස්සේ ඒවා අල්ලන රාළහාමිලට වෙන්නේ අර අධිවේගේ දඩකොල දුන්න රාළහාමිට උන වැඩේ , (ස)