බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතිවිණි.එහිදී  රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලද්දෝ.

ශ්‍රී ලංකා සාහිත්‍ය රත්න අභිධාන සම්මාන

සිංහල - මහාචාර්ය විමල් දිසානායක

දෙමළ - කාල් මුලර්

ඉංග්‍රිසි  - තෙලිවත්තෛයි ජෝසෆ්

හොඳම නවකතාව -  කාල නදී ගලා බසී - නෝර්බට් අයගමගේ

හොඳම කෙටි කතා සංග්‍රහය-කියනු මැන දිවි අරුත -ගුණදාස අමරසේකර

හොඳම ගීත සාහිත්‍ය කෘතිය -ඉස්සර විදියට සමග කොපර කොපර පිපිඤ්ඤා-අමරසේන කංකානම්ගේ

හොඳම කාව්‍ය සංග්‍රහය- හැටේ වත්තේ මග්ගලේනා-සෞම්‍ය සඳරුවන් ලියනගේ

හොඳම පිටකවරය-පුරවැසි පෙත්සම-කේ ඩබ්ලිව් ජනරංජන

හොඳම පිටු සැළසුම් නිමාව -වර්ල්ඩ් හෙරිටේජ් සයිට්ස්  -එස් අජිත් කුමාර

වැඩිම පොත් පළ කළ ආයතනය:එස් ගොඩගේ (29 වැනි වරට)

හොඳම ළමා සාහිත්‍යය

පළමු කාණ්ඩය-කල්පනාව නැතිවෙලා - සමරකෝන් පතිරාජ

දෙවැනි කාණ්ඩය- මුහුද සහ දොණි- තනුජා එම් අයගම

හොඳම විද්‍යා සාහිත්‍ය - මිගුම් සහ තවත් විද්‍යා ප්‍රබන්ධ කතා -ප්‍රේමචන්ද්‍ර රූපසිංහ

වසරේ හොඳම යොවුන් සිංහල සාහිත්‍ය කෘති

සටනක් මැද සටනක් -ගුණසේකර ගුණසෝම

පරිවර්තන -නාට්‍යය- හැමෝටම වැරැදිලා - බන්දුල විතානගේ

හොඳම පරිවර්තන-  පද්‍ය - රතු රෝස නිල් රෝස - පරාක්‍රම කොඩිතුවක්කු

හොඳම  නව කතාව පරිවර්තන

සිංහල - ශ්‍රීමතී -ආනන්ද අමරසිරි

ඉංග්‍රීසි- කලියුගය - රංග වික්‍රමසිංහ

හොඳම විශේෂ කෘති

ලංකාවේ ගැමි ජනකතා - චන්ද්‍ර ශ්‍රී රණසිංහ

වසරේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය -සෙල්ලම් නිරිදු - ජයලත් මනෝරත්න

ගීත සාහිත්‍ය වෙනුවෙන් විශේෂ ඇගයුම - සක්විති චිත්‍රරැස අරිසෙන් අහුබුදු ගී සරණිය-සංස්කරණය ශ්‍රීනාත් ගනේවත්ත

 

_DSC0004 _DSC0015 _DSC0022 _DSC0025 _DSC0028 _DSC0029 _DSC0033 _DSC0037 _DSC0043 _DSC0048 _DSC0051 _DSC0052 _DSC0057 _DSC0060 _DSC0067