හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ දෙහිවල නැදිමාල බෝධිරාජ මාවතේ නිවස ඉදිරිපිට බෝම්බයක් ඇතැයි ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඇත.
බෝම්බය දුටු නිවසේ සේවකයකු ඒ බව පොලිසියට දැනුම් දුන් බව කියති.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ දෙහිවල නැදිමාල බෝධිරාජ මාවතේ නිවස ඉදිරිපිට බෝම්බයක් ඇතැයි ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඇත.
බෝම්බය දුටු නිවසේ සේවකයකු ඒ බව පොලිසියට දැනුම් දුන් බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් ඡන්දෙ ඉල්ලන්න ලෑස්ති වෙන පාටයි. මුලදී පොදු අපේක්ෂකයෙකුට සහය දෙනවයි කියමින් ලගදීම කරලියට පැමිණේවි. මෙතුමා,එතුමා කියමින් පස්සෙන් යන්නටත් බොහෝ පිරිසක් සිටීවි. මේ තමයි ශ්‍රී ලංකාවේ ඡන්දදායකයා ගේ හැටි. (නදී)
ඇත්තටම බෝම්බයක් නම් , ගේ ඇතුලෙන් එලියට දාපු එකකි, මිනිස්සු ගෙදර නැතිව බඩු පමණක් මක්කටද කියල, (ස)
ඇයි ඇතුලේ තියන බෝම්බේ. (නදී)
හදිස්සියකට උවමනා උනොත් ගන්න කියලා අරන් තිබ්බ එකක් දැන් වැඩක් නැහැ කියලා හිතුනු නිසා විසිකරන්න ඇති. (නදී)
මීට කලින් පොලීසිය ගෙදර පරීක්‍ෂා කරන්න ගිය වෙලාවක බෝම්බයක් ඒක වලක්වන්න හැදුවා කියලත් වාර්තා පලවුනා. ඒ බෝම්බයටම මේක නිශ්ක්‍රීය කරන්න කිව්ව නම් හරි නේද? (ස)
මටත් ඔය ටිකම හිතුනා සත්‍යපාල (නදී)
බෝම්බේ ප්ලාස්ටික් බකට් එකකින් වහලා තියෙන්නේ. නියම බෝම්බ නිෂ්ක්‍රිය අංශය. (නදී)
සමහර විට ඔහුට ජීවිත තර්ජනයක් ඇති බව කියන්න මාධ්‍ය සංදර්ශනයක් පෙන්වනවා ඇති (නදී)
බෝම්බයක්ම කියලා හරියට දැනගත්තේ කොහොමද දන්නෙ නැහැ, දැනුම්දෙන්න (නි)
ඉහල සිට තුන්වන පින්තුරේ තියන වෑන් එකේ ඉංග්‍රීසියෙන් ලියලා තියන එක නම් හරියටම හරි. (ස)
නැහැ නැහැ සත්‍යපාල, දැන් තමයි හදිස්සිය වෙලා තියෙන්නේ. ගේ ඉස්සරහ තිබ්බ, කෑ ගහල පෙන්නුවා, "මෙන්න මට මරණ තර්ජන, මට දැන් බයයි, මම අවංක නිසයි මෙහෙම වෙන්නේ. මාව නිදොස් කොට නිදහස් කරන්න" කියන නාට්‍යය නේ ඔය රඟ දක්වන්නේ. (ස)
එළියේ ආරක්ෂාව හොඳටම මදි වගේ. වැඩි ආරක්ෂාවට ඇතුලෙම ඉන්න එක තමා සුභ (නදී)
මේක නම් එයාගෙම ප්ලෑන් එකක් වගේ මට නම් දැනෙන්නේ (නදී)
සෑම් 2014-09-04 07:10:58 ඉහල සිට තුන්වන පින්තුරේ තියන වෑන් එකේ ඉංග්‍රීසියෙන් ලියලා තියන එක නම් හරියටම හරි. (නදී)
රජයේ නිලධාරීන්ට විශාල ගෙවලුත් තියනවා අනේ. (ස)
මිනිසුන් නොගැවසෙන තැන්වල සගවපු ආයුද පෙන්නන්න ගියාම වෙනදේ දන්නවනේ . ඒ නිසා ගේ දොරකඩම හංගල. (ස)
බෝම්බ බිය ආපහු ඇවිල්ලද? (ස)