හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නිවසේ සියඹලා ගහ යට තිබු බෝම්බය පොලිස් විශේෂ කාර්ය බළකාය මින් මද වේලාවකට පෙර පුහු කැර දැමීය.එම බෝම්බය ඔහුගේ නිවසට විසි කරන්නට ඇතැයිද  කියති.