බිංගිරිය වැල්ලරාවේ පොර කුකුළන් කෙටවු සූදු පිටියක් වටලා පොර කුකුළන් අට දෙනකුද ඔට්ටු අල්ලන් 14 දෙනකුද රුපියල් දාහතරදාහක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලීසිය එද්දී සෑහෙන පිරිසක් පැන ගිය බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් ජාතික ක්‍රීඩාවක් කලොත් නරකද. (නදී)
පොර කුකුළෝ උසාවි යද්දි පැටවු වෙයිද දන්නෙ නැහැ (නි)
සත්ව හිංසාව (දී)
කැසිනෝ තිප්පොළවල් නිත්‍යානුකුලද (දී)
කොහෙද ඉතින් ආශාවකට වත් කැසිනෝ එකකට යන්නැයි. ඒවා ඉතින් සුද්දන්ට විතරලුනේ.(නදී)