තලෙමන්නාරම හා පේසාලේ අතර කිලෝ මීටර් 10ක් පමණ ඈත මුහුදේ බෝයක ආදාරයෙන් ප්ලාස්ටික් කෑන් දෙක අසුරා මුහුදේ ගිල් වූ රුපියල් ලක්ෂ 20 කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගත් බව තලේමන්නාරම් පොලිසිය කියයි.
තලෙමන්නාරම හා පේසාලේ අතර කිලෝ මීටර් 10ක් පමණ ඈත මුහුදේ බෝයක ආදාරයෙන් ප්ලාස්ටික් කෑන් දෙක අසුරා මුහුදේ ගිල් වූ රුපියල් ලක්ෂ 20 කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගත් බව තලේමන්නාරම් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගලේවෙල, නමදගහවත්තේ කේරල ගංජා ඕන තරම් තියනවා. (නදී)
පොලිසියට ස්තූතියි! (නි)
උතුරෙන් හමුදාව ඉවත්කරන්න කියන්නේ ඔය වගේ නොයෙකුත් හොර මගඩි වැඩ සාර්ථකව කරගෙන යන්න තමයි. (නදී)
කේරළයෙන් - ගංජා ,පකිස්තානයෙන් - හෙරොයින් ,චීනයෙන් ,සව්දියෙන් -සිගරට්,එතනෝල් මොනරටින්ද ?මේ ඔක්කොම අපේ කුබ්බෑයමට.. . (නදී)