උතුරු මැද පළාතේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු මරා දැමීමට ආධාර අනුබල දුන්නැයි වරද පිළිගත් කොටි සංවිධානයේ හිටපු කර්නල් සම්මුගනාදන් සුදාහරන්ට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා අද (05) වසර 20ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය.
නඩුවේ පළමු වැනි විත්තිකරුට එරෙහි නඩුව ලබන තුන් වැනි දා කැඳවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය පිළිබඳව මට නොතේරේ (නි)
මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා අභිමානය තැබූ නිර්භීත විරුවෙක්. ජානක පෙරේරා මහතාට නිවන් සැප ලැබේවා! (නි)
මොහු කර ඇත්තේ මරණීය දණ්ඩනය ලබාදිය යුතු වරදක් බව මගේ හැඟීමයි. ගරු ජානක පෙරේරා මහතාට නිවන් සැප ලැබේවා! (නි)
මම නම් බලාපොරොත්තු වුණේ මරණ දඩුවම දෙයි කියලා (නි)
අපේ විරෝධාර හමුදාවේ පෞරුෂය, ගෞරවය, අභිමානය තැබූ නිර්භීත විරුවෙක් ලෙස ප්‍රසිද්ධියක් මේ මැතිඳුට තිබුනා. නිර්වාන සුවය හිමිවේවා එතුමාට! (නි)
සාධාරණ තීන්දුවක් (නි)
ජානක මහතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් (නි)
මෙවන් අපරාධකරුවන්ට කිසිදු බුරුලක් නොලැබේවා! (නි)
මරණ දඩුවම නැද්ද (දිල්)
වරදක් කර කිසිදා තම හෘද සාක්ෂියෙන් ගැළවීමට නොහැක (නි)
වරදක් කළා නම් අනිවාර්යයෙන් දඩුවම් විඳිය යුතුයි (නි)
මරණයට මරණීය දඩුවම තමයි ගැලපෙන්නේ. (නදී)
පෙරුමාල් ලගේ වාසනාවට කාටද මුවා වෙලා හිටියේ. සුදාහරන් තවමත් වාසනාවන්තයි. එ්කනේ දඩුවම අඩුවෙන් ලැබුනේ. දෙවියනි ඔබ කොහිද? සෙන්පතිතුමනි ඔබට නිවන්සුව. (නදී)
සුදාහරන්ගෙ වාසනාවට මේජර් ජෙනරාල් මැරෙන වෙලාවෙ වැරදි පැත්තෙයි හිටියෙ (අ)