සම්මානනීය  කැමරා අධ්‍යක්ෂවරයකු වු අභාවප්‍රාප්ත ඇන්ඩෘ ජයමාන්න මහතාගේ දේහය ඉතාලියේ සිට ගුවනින් අද (05) පස්වරු 3.30ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට  රැගෙන එනු ලැබීය.

ඥාතීහු එහිදී දේහය භාරගනු ලැබුහ.