කැකිරාවේදී ත්‍රී රෝද රියක් තවත් වාහනයක ගැටී ත්‍රී රෝද රියේ ගමන් ගත් සිව් දෙනෙකු අද අලුයම මිය ගිය බව පොලීසිය කියයි.
බෙහෙත් ගැනීම සඳහා යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇත.
ඡායාරූප - අතුල බණ්ඩාර
ඡායාරූප කුෂාන් ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න වචන නැහැ. හරිම දුක්බරයි මේ අකල් මරණ (නදී)
දැන්නම් පුදුම් විදිහට ලංකාවේ අනතුරු වෙන්නේ. ඉක්මන් සුව ලැබේවා (නදී)
නිවන් සුව (දී)
ඔබලාට නිවන් සුව ලැබේවා (දී)