අනවසර හා බලපත්‍ර කොන්දේසි කඩකළ ඡන්ද කාර්යාලය 200ක් පමණ මොණරාගලින් ඉවත් කළ බව මොණරාගල සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගස්තැන්න මහතා කියයි.
සන්ධානය, එජාපය, ජවිපය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කාර්යාල ඊට අයත් බව ඔහු කියයි.
නාමයෝජනා බාර දුන් දිනයේ සිට අද වන විට ප්‍රචණ්ඩ ක්‍රියා 31 මොණරාගලික් පමණක් වාර්තා වී ඇතැයි අඹගස්තැන්න මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝගෙම මැතිවරණ වැඩ දැන් හරියට කැත්තට පොල්ල වගෙයි. (නි)
දැන් හරි කමක් නැහැ බස් වල ගසා ඇති ප්‍රචාරක දැන්වීම් ඉවත් කරන්ඩ. (නදී)