නීති විරෝධී අයුරින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ගුවන් මගින් මෙරටට ආනයනය කරන ලද ඖෂධ පෙට්ටි 51 ක් කටුනායක නයිකන්ද රේගු නිවාරන කාර්යාලයේ නීලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ විටමින් වර්ගයක් ලෙස රේගුවට ප්‍රකාශ කර මෙම ඖෂධ තොගය මෙරටට ආනයනය කර ඇති බවයි. ඒ සඳහා කටුනායක ගුවන් බඩු පර්යන්තයට රුපියල් දාහතර දහස් හාරසිය අනු හයක බදු මුදලක් ද ගෙවා තිබිණි.
සුවඳ විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අනුමැතියකින් තොරව සහ එම අධිකාරියේ ලියාපදිංචි නොවු ආනයනකරුවෙකු විසින් මේවා ගෙනවිත් තිබු අතර මේයින් බොහොමයක් ගබ්සා කිරීම සඳහා භාවිතා කරන නීති විරෝධී ඖෂධ හා මනස විකෘති කරන ආකාරයේ ඖෂධ බවයි.
මේ පිළිබඳ වැඩිදු විමර්ශණ නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂක කේ.ඒ.ඩී.ආර් ක්‍රිස්ටි මහතාගේ උපදෙස් මත ප්‍රධාන සහකාර නිවාරණ නිලධාරී ලලන්ත රාජපක්ෂ, සහකාර නිවාරණ නිලධාරී ඩන්කන් හෙට්ටිආරච්චි, ඩී.එම්.ජී ඩැනියෙල්, යු.ඩී.ජේ මොන්ටි, අමිල ප්‍රනාන්දු, ජේ.කේ අරඹේවෙල සහ මිලින්ද ජයසුරිය යන නිලධාරීහු සිදුකරති.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාසිම් ඔහේ කියන කතාවෙන් තේරෙනවා පාකිස්තානේ ඉන්න ඔයාලගේ කට්ටිය මේවා කරනවා කියන එක ඔයාලත් පිලිගන්නවා කියලා. ඇත්තටම ඔහෙලට ජාතියක් විදියට ලජ්ජා නැද්ද මේ විදිහේ වැඩ කරන්න. සුගුනවති කියනව වගේ ඉන්දියාවෙන් නෙවෙයි හඳෙන් ආවත් මේවා කරන්නේ එකම කට්ටිය.(නදී)
කාසිම් මහත්තයෝ, කොයි රටෙන් ගෙනාවත් එකම ජාතියේ කට්ටිය තමයි ගෙන්නන්නේ. ඥානසාර හිමියන්ගේ කතාව හොද නැති වුනාට කියන්නේ නම් ඇත්ත කියල බලාගත්තැකි මේක ගෙනාපු අයගේ නම් හෙලිවුනාම. (නදී)
මේ ගොල්ලන්ට මොනවා ඔප්පු උනත් අර උන යන්නේ නැහැ කාසිම් (නදී)
ඇල්ලීම ගැන රේගුවටත් , පළකිරීම ගැන ලංකාදිපයටත් තුති. මෙම බෙහෙත් තොගයට මින් පසුව මොකද වෙන්නේ , ගෙන්නපු කෙනාට මොකද වුනේ , දඩුවම කුමක්ද? මේවාද ජනතාවට දැනගැනීමට පල කලොත් මැනවි. (නදී)
කාසිම් වැට පැන්න නේද? අවුරුදු දෙදහස් ගණනක් එකට හිටපු දෙමල මනුස්සය අපට ගැහැවුවේ එළිපිට. ඒ එම මිනිසුන්ට කොන්දක් තිබුන නිසා. තමුසෙලා අපිට කෙලින්න හදන්නේ හැංගිලා හීන් නූලෙන්. ඒකයි ඉවසන්න බැරි. ජනාදිපති තුමා අපේ මුදල් තමයි මිලියනයක් පලස්තීනයට දුන්නේ.දැන් අපිට වෙන්නේ ඥානසාර හාමුදුරුවන්ට කියල මිලියන දහයක් එකතු කරලා ඊශ්‍රායලයට අරින්නයි. (නදී)
මේ තියන අජීරණය නවතාගන්න පළකරන්නකෝ ගෙනා කෙනාගේ නමයි බදුගෙවූ කෙනාගේ නමයි. (නි)
ගබ්සාව නීතිගත කල යුතුයි.(අ)
මිනිපේ -ගබ්සාව නීති ගත කරලා ඔයාගේ හාමිනේට දෙන්න සභාපති කම. (නදී)
මේ නැතිකරන්න හදන්නේ කුමක්ද? (නි)
මේකේ ලොකු ලොකු මෝරු අල්ලන්නේ නැද්ද? (නි)
කාසිම්, ඉන්දියාවෙන් නෙවෙයි හඳෙන් ආවත් මේවා කරන්නේ එකම කට්ටිය. (නි)
හොඳ වෙලාවට ඉන්දියාවෙන් ආවේ. පකිස්ථානයෙන් ආවොත් අද ඥානසාර හාමදුරුවන්ගෙන් හොඳ මාද්‍ය ප්‍රකාශයක් බලාපොරොත්තු වෙන්න තිබුණා (නදී)
නීති පොත බලලත් මට මේ අපරාද කරන අයට දෙන දඩුවම හොයාගන්න බැරිඋනා. (නදී)
අනේ කාසිම් උන්නෙහේ කොලොප්පම් නොකර ඉන්න. ඉන්දියාවෙන් නෙවෙයි හඳෙන් ආවත් මේවා කරන්නේ එකම කට්ටිය. සිංහලයිනි අවදිවෙව් (නදී)