ඌවේ ඡන්ද දායකයන්ට බෙදීමට සඳහා සන්ධාන ආධාරකරුවන් පිරිසක් විසින් හල්දුම්මුල්ලට ගෙන ආ හාල්, සීනි,පිටි ඇතුළු වියලි ආහාර අඩංගු ට්‍රැක්ටරයක් පොලිසිය මුදාහැර ඇතැයි කැපේ සංවිධානය කියයි.
ප්‍රදේශාවසීන් පිරිසක් මෙම ආධාර පොලිසියට බාරදුන් නමුත් පොලිසිය එවා නිදහස් කර ඇතැයි එම සංවිධානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බෙද්න්නේ ඔබලාගෙන් ගසා කන මුදලින් ගත් බඩු මුට්ටු. ඕවා අරගෙන අනිත් පැත්තට කතිරේ ගසා යහ පාලනයට මග පාදමු. (නදී)
දැන් මේ ගෙනාපු අය සංදානේ ආදාර කරුවෝ කියලා නළලේ කොටලා තියනවද ? බඩුමුට්ටු වල අල්ලස් සදහා කියල සදහන් කරලා තියනවද? අනෙක ඕවා ගත්ත මිනිහ කොහාටද ඡන්දෙ දාන්නේ කියල කවුද දන්නේ. වෙන වැඩ නැතුවට දුප්පතාගේ බඩට ගහන්නයි මේ හදන්නේ. (නදී)
ටෙනිසන්,ඉරිදා හවසට ගහන්න ගෙනාව බාගේ අදම ගහලා වගෙයි පෙන්නේ ..... මොන පක්ෂේ අය වුණත් ඕවා අල්ලස් .... පොලිසියේ කොන්ද කඩලා තියෙන්නේ ... ඒ නිසා එ් අයට බැනලා වැඩක් නෑ (අ)...
දන්සල් අරන් අනිත් පැත්තට කතිරේ ගහන එක නෙවි කෙරෙන්ඩ ඕනේ. මේවා මෙහෙම බෙදන එක වැරදි බව දැනගන්ඩ ඕනේ. මේවා අපේ බදු මුදල්. මේ මුදල් යොදවලා වැදගත් වැඩ කොටසක් බලය තියනකොට කරානම් මෙහෙම මිනිසුන්ට පිනට කන්ඩ වෙන්නේ නැත. අනිත් පැත්තට කතිරේ ගැහැව්වත් උනුත් ඊළඟ පාර කරන්නේ මේකම තමා.(නදී)
අපරාදේ නේද බඩු ගණන් කාලේ! (නි)
මම නම් කියන්නේ මේ උග්‍ර වූ ජීවන වියදම් ප්‍රශ්නයට දීර්ඝකාලීන පිළියමක් වශයෙන් අගහිඟකම් ඇති පළාත්වල හැම මාසයකම මැතිවරණ තියන්න කියලයි. (නි)
චමත් ඉතාලිය, මම හිතන්නේ ඔයා කතාකරන්නේ බෝතලේම ඉවරකරලා. ඔය ජහ ජරාව බොන්න තරම් මගේ ඔලුව නරක් වෙලා නැහැ (නි)
දෙන දේ ගත්තාට ඇති වැරැද්දක් නැහැ, නමුත් ඡන්දය නිවරදිව භාවිතා කරන එකනේ ඇත්තේ. (නදී)
සන්දානයට ජයවේවා. ඔන්න එච්චරයි අපිට ඕනේ. (නදී)
කට්ටිය මුට්ටිය අල්ලලනවා. මෙදා ඡන්දදායකයා මුට්ටිකාරයින්වත් එලවා දමයි. (නදී)
මේක නම් මේ මිනිසුන්ගේ නොදැනුවත්කම. ඕනෑම අපේක්ෂකයෙක් නොමිලේ දෙන දෙයක් ස්තුති පුර්වකව බාර අරන් චන්දෙ දවසට තමන් කැමති කෙනෙකුට චන්දෙ දුන්නාම ඉවරයිනේ. මීට කලින් තිබු මැතිවරණයකදීත් මොබයිල් ෆෝන් ලක්ෂ ගානක් බෙදුවාට මනාප ලැබුනේ එයින් බාගයකටත් අඩුවෙන් කියලා පත්තරේ තිබුනේ. (නදී)