උඩවලවේ සිඳි ගිය මව්ආරේ අවුරුදු හතරක පමණ අලි පැටවකු මඩේ එරී සිටින බවත් කිසිවකු අලි පැටවාගේ වලිගය කපාගෙන ගොස් ඇති බවත් වනජීවී නිලධරයෝ කියති.
ඉතා දුර්වල තත්ත්වයෙන් පසු වන අලි පැටියාට ප්‍රතිකාර කිරීම අරඹා ඇත.
ඒ නුදුරෙහි තවත් අලියකු මඩේ එරී සිටිතියි වනජීවී ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කපා ගත්තේ අලි පැටියාගේ වලිගය නොවෙයි තමන්ගේ බෙල්ල කියල ඒ පාපතරයා දන ගන්න ඕනේ. තිරිසන්නු මේවගේ වැඩ නොකරන නිසා, මේ පව් කාරයින්ව හඳුන්වන්න "තිරිසන්" කියන වචනය යොදාගෙන සතුන්ට අපහාස කරන්න එපා. (නදී)
තිරිසන් මිනිස්සු.... (දී)
කාල කන්නින්ටත් අන්ත කාලකන්නි අපේ රටේ දැන් ඉන්නේ. මෙවුන්ගේ සාපේ තමයි රටට හෙන ගැහිලා ගිහිල්ල තියෙන්නේ. (නදී)
මේ වගේ පහත් වැඩ කරන මිනිසුනේ, ඔබ ඇයි මිනිසත්බව ලැබුවේ? (නි)
නැට්ට කපාගෙන ගිය නරුමයාට මේ ආත්මේදීම ඕකට ප්‍රතිඵල ලැබෙනවා (නි)
වලිගය කපපු කෙනාට හොඳ දඩුවමක් දෙන්න ඕනෑ (නි)
වලිගය නැති අලි?? ආශ්චර්යම තමයි.! (නි)
දැන් දැන් අහන්න ලැබෙන දේවල් දැක්කම මට හිතෙනවා මේක ලංකාවද කියලා. සතෙකු හරි අමාරුවේ වැටිලා ඉන්න වෙලාවට එයාට උදව් කරන්නේ නැතුව මේ වගේ තිරිසන් වැඩ කරන්න හිත දෙන්නේ කොහොමද කියලා හිතාගන්නත් බැහැ. (නි)
අලි පැටවාගේ වලිගය කපාගෙන ගියවුන් දැන් සෞභාග්‍යය ළඟා වෙනතුරු බලා ඉන්නවා ඇති. (නි)
මෙවන් තිරිසන් වැඩ කරන අමනුෂ්‍යයින්ට ශාප වේවා...මේ සත්තු මඩේ එරෙන්නේ වතුර පිපාසය නිසා.එවැනි සතුන්ට මෙවනිදේ කරන්නේ මිනිස් පෙනුමෙන් උපන් තිරිසනුන්.(දී)